සිංහල සර්වාංග වෙදකම ගැන අපෙ සීයගෙන් මම දැන් සෑහෙන දුරට ඉගෙන ගෙන තියෙන්නෙ...

ඒත් තාමත් සර්ප විෂ වෙදකම ගැන ඉගෙන ගෙන නැති නිසා....
අපේ සීය කීව ඒක ඉගෙන ගන්න හොදම කෙනා කවුද කියල....
ඉතිං මේ ලගදි දවසක් සීයත් එක්ක මේ සර්ප වෙදා හම්බ වෙන්න ගියා...

තැන කිරිබත් ගොඩ පැත්තෙ...
අප්පද බොල ගිහින් බැලින්නම්
අපේ මිගාරඑම්කේ
යකෝ මම මේ වෙනකන් දැනගෙන හිටියෙ නෑනෙ මිනිහ සර්ප වෙදෙක් කියල...
ඔයාලත් බලන්නකො මිනිහ දැනට හරියටම අවුරුද්දකට කලින් දාල තියෙන මේ ත්රඩ් එක....
http://www.elakiri.com/forum/showthread.php?t=428217

ammata siri amarasiri 