සර්ප සම්බාහනය

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඊශ‍්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහත්මිය සලසාදී තිබේ. එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය.
    ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප‍්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී.
    සේවාලාභියාගේ සිරුර මත තැන්පත් කෙරෙන සර්පයා එම සිරුරේ වෙළෙමින් එතෙමින් දඟර ගසමින් ගමන් ගනිද්දී මාංශ පේශී සම්බාහනය වන අතර එය ඉතා සුවිශේෂී අත්දැකීමක් බව ඒ සේවාව ලබාගත් අය පවසා ඇත.
    සර්පයාගේ ප‍්‍රමාණය අනුව තෙරපීම වැඩිවන අතර පිටකොන්ද ප‍්‍රදේශ හා පාද පෙදෙස් සම්බාහන පිණිස ප‍්‍රමාණයෙන් විශාල සර්පයින්ද මුහුණ වැනි සෞම්‍ය සමක් සහිත ප‍්‍රදේශවල සම්බාහනය පිණිස කුඩා සර්පයින්ද යොදා ගැනේ.
    මේ අමුතුම සම්බාහන කටයුත්ත දැන් බොහෝ ජනපි‍්‍රය වේගන යන බව පවසන අඞ් ආ බරාක් මහත්මිය මේ සඳහා යොදා ගන්නේ විෂ රහිත සර්පයන් නිසා සේවාලාභීන්ට බියවීමට කිසිම හේතුවක් නොමැති බවද පවසන්නීය.


    snake-massage112.jpg


    snake-massage10.jpg


    snake-massage71.jpg


    snake-massage1.jpg


    snake-massage2.jpg


    snake-massage3.jpg


    snake-massage4.jpg


    snake-massage5.jpg


    snake-massage8.jpg


    snake-massage6.jpg


    bump 1k dala yamu.
     
    • Like
    Reactions: phj

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සර්ප සම්බාහනයට ඔය හුයනු වලට යන්න ඕනෙද බන් රටේ ලෝකේ මෙච්චර පිරිමි ඉද්දි

    If-you-know-what-i-mean.png

    අනේ ඊශ්‍රායලය යන්න ඔනෙය මේවට අපේ දිහාවේ ආවනම් තඩි පිඹුරෙක් ගෙන් සම්බාහනය කරගන්න තිබ්බා නොමිලෙම
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අනේ ඊශ්‍රායලය යන්න ඔනෙය මේවට අපේ දිහාවේ ආවනම් තඩි පිඹුරෙක් ගෙන් සම්බාහනය කරගන්න තිබ්බා නොමිලෙම