සර්ලගේ ගෙවල් වල ශීතකරණ වල මොන වගේ කෑම ඇද්ද?
නිකමට හිතෙන්නෙ නැද්ද?
නිකමට හිතෙන්නෙ නැද්ද?
ekath aththa neda? dekema dekema?ගෙදරද නිලනිවසෙද ජනාධිපති මන්දිරේද?
Baiyo sir gana hitan inna vidiyaඊයෙ ඉතුරු වෙච්ච බත්
බාගෙට බීපු හයිලන් කිරි එකක්
මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
කොත්මලෙ චීස් එකක්
එඩින්බරො තක්කාලි සෝස් එකක්
ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
ඇස්ට්ර මාගරින් එකක්
හතු පැකට් එකක්
සැමන් ටින් එහෙකින් බාගයක්
බිත්තර නොදාපු කේක්ඊයෙ ඉතුරු වෙච්ච බත්
බාගෙට බීපු හයිලන් කිරි එකක්
මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
කොත්මලෙ චීස් එකක්
එඩින්බරො තක්කාලි සෝස් එකක්
ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
ඇස්ට්ර මාගරින් එකක්
හතු පැකට් එකක්
සැමන් ටින් එහෙකින් බාගයක්
raata kaala thiri unu parippu tikakඊයෙ ඉතුරු වෙච්ච බත්
බාගෙට බීපු හයිලන් කිරි එකක්
මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
කොත්මලෙ චීස් එකක්
එඩින්බරො තක්කාලි සෝස් එකක්
ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
ඇස්ට්ර මාගරින් එකක්
හතු පැකට් එකක්
සැමන් ටින් එහෙකින් බාගයක්

uba kiyanne fridge eke mokuth naa kiyaladaමිරිහානේ ගෙදර කොරටුවෙන් නෙලා ගත්ත නැවුම් කාබනික එලවළු සහ පලතුරු

@GTRZ FYIනෝවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් තමා
වදමල් බීම එකක් , ඩොඩම් යුශ එකක් කූල් කරගන්න හැර වෙන ප්රයෝජනයක් නැතිව ඇතිuba kiyanne fridge eke mokuth naa kiyalada
------ Post added on Jan 12, 2022 at 11:10 PM

ලක් වැසි ඡන්ද දායක ප්රජාවගේ ශීතකරණ ඛේදාන්තය.....ඊයෙ ඉතුරු වෙච්ච බත්
බාගෙට බීපු හයිලන් කිරි එකක්
මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
කොත්මලෙ චීස් එකක්
එඩින්බරො තක්කාලි සෝස් එකක්
ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
ඇස්ට්ර මාගරින් එකක්
හතු පැකට් එකක්
සැමන් ටින් එහෙකින් බාගයක්
. Also catering is done by Hilton I guess 