සර්ලගේ ගෙවල් වල ශීතකරණ වල?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    සර්ලගේ ගෙවල් වල ශීතකරණ වල මොන වගේ කෑම ඇද්ද?
    නිකමට හිතෙන්නෙ නැද්ද?

    Full-fridge.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඊයෙ ඉතුරු වෙච්ච බත්
    බාගෙට බීපු හයිලන් කිරි එකක්
    මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
    කොත්මලෙ චීස් එකක්
    එඩින්බරො තක්කාලි සෝස් එකක්
    ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
    ඇස්ට්‍ර මාගරින් එකක්
    හතු පැකට් එකක්
    සැමන් ටින් එහෙකින් බාගයක්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊයෙ ඉතුරු වෙච්ච බත්
    බාගෙට බීපු හයිලන් කිරි එකක්
    මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
    කොත්මලෙ චීස් එකක්
    එඩින්බරො තක්කාලි සෝස් එකක්
    ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
    ඇස්ට්‍ර මාගරින් එකක්
    හතු පැකට් එකක්
    සැමන් ටින් එහෙකින් බාගයක්
    Baiyo sir gana hitan inna vidiya 😂😂
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඊයෙ ඉතුරු වෙච්ච බත්
    බාගෙට බීපු හයිලන් කිරි එකක්
    මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
    කොත්මලෙ චීස් එකක්
    එඩින්බරො තක්කාලි සෝස් එකක්
    ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
    ඇස්ට්‍ර මාගරින් එකක්
    හතු පැකට් එකක්
    සැමන් ටින් එහෙකින් බාගයක්
    බිත්තර නොදාපු කේක්

    කලින්දා ඉතුරු උන රතු බත් ටිකක්
    බාගෙට කාපු දකුනේ හොද මී කිරි ටිකක්
    ------ Post added on Jan 12, 2022 at 10:32 PM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ස ලා පර සුද්දන්ගේ බිජ් පාවිච්කරන් නෑ ස ලා යූස් කරන්නේ වැලි යට දැමීම අව්වේ වේලීම ලුනු දෙහි දැමීම වගේ හෙල දේශිය ක්‍රම
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඊයෙ ඉතුරු වෙච්ච බත්
    බාගෙට බීපු හයිලන් කිරි එකක්
    මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
    කොත්මලෙ චීස් එකක්
    එඩින්බරො තක්කාලි සෝස් එකක්
    ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
    ඇස්ට්‍ර මාගරින් එකක්
    හතු පැකට් එකක්
    සැමන් ටින් එහෙකින් බාගයක්
    raata kaala thiri unu parippu tikak
    wattakka baagayak
    karat ala deka thunak
    MD jam bothalayak

    :( :(

    මිරිහානේ ගෙදර කොරටුවෙන් නෙලා ගත්ත නැවුම් කාබනික එලවළු සහ පලතුරු
    uba kiyanne fridge eke mokuth naa kiyalada :angry:
    ------ Post added on Jan 12, 2022 at 11:10 PM
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    uba kiyanne fridge eke mokuth naa kiyalada :angry:
    ------ Post added on Jan 12, 2022 at 11:10 PM
    වදමල් බීම එකක් , ඩොඩම් යුශ එකක් කූල් කරගන්න හැර වෙන ප්‍රයෝජනයක් නැතිව ඇති :love:
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඊයෙ ඉතුරු වෙච්ච බත්
    බාගෙට බීපු හයිලන් කිරි එකක්
    මාලු හට්ටියෙ ඇබුල් ටික, මාලු ඔලුවකුත් එක්ක
    කොත්මලෙ චීස් එකක්
    එඩින්බරො තක්කාලි සෝස් එකක්
    ආර්යාව හෙට උයන්න රෙඩි කරපු බීට් රූට් කපපුවා
    ඇස්ට්‍ර මාගරින් එකක්
    හතු පැකට් එකක්
    සැමන් ටින් එහෙකින් බාගයක්
    ලක් වැසි ඡන්ද දායක ප්‍රජාවගේ ශීතකරණ ඛේදාන්තය.....
    පොල් අඩලයක් විතරයි අඩු....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    නැවුම් එලවලු
    විවිධ පලතුරු
    මෝර කෑම
    සැමන් ෆිලෙට්
    දොවාගත් කිරි