සර්වබලධාරී දෙවියන් වහන්සේ අපිට ආදරේ නැද්ද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තමන්ගෙ ආශිර්වාදය ලබාගන්න ආව බැතිමත්තුන්ට බෝම්බ ගහලා පල්ලි ඇතුලෙ මරන්න ප්ලෑන් කරපු උන්ට දඩුවම් නොදී උන්ට රාජ්‍ය බලය ලබාදීලා රටත් බංකොලොත් කරලා දැම්මා. ඇයි දෙවියන් වහන්සේ. අපිට දුකම දෙන්නෙ? නපුරු පාලකයන්ට සැපම දෙන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,689
    50,045
    113
    සේදවත්ත
    පාලකයෝ බන් මැරි මැරී උපදිනවා බලය තියාගන්න . උන්ට නිවනක් නෑ නින්ද යන් නෑ
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    තමන්ගෙ ආශිර්වාදය ලබාගන්න ආව බැතිමත්තුන්ට බෝම්බ ගහලා පල්ලි ඇතුලෙ මරන්න ප්ලෑන් කරපු උන්ට දඩුවම් නොදී උන්ට රාජ්‍ය බලය ලබාදීලා රටත් බංකොලොත් කරලා දැම්මා. ඇයි දෙවියන් වහන්සේ. අපිට දුකම දෙන්නෙ? නපුරු පාලකයන්ට සැපම දෙන්නෙ

    සමහරුන් ජාතික ලැයිස්තුවෙත් දාගෙන උන්නේ බෝම්බ කාරයෝ​

    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    1697425283725.jpg
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,180
    113
    තමන්ගෙ ආශිර්වාදය ලබාගන්න ආව බැතිමත්තුන්ට බෝම්බ ගහලා පල්ලි ඇතුලෙ මරන්න ප්ලෑන් කරපු උන්ට දඩුවම් නොදී උන්ට රාජ්‍ය බලය ලබාදීලා රටත් බංකොලොත් කරලා දැම්මා. ඇයි දෙවියන් වහන්සේ. අපිට දුකම දෙන්නෙ? නපුරු පාලකයන්ට සැපම දෙන්නෙ
    දෙයියෝ නැ....
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    උන්ගෙ ආරක්ෂාවට නීතිය හැදුවා.
    මිනිස්සු control කරන්න ආගම හැදුවා.
    කවුරු හරි කියපු එකක්
    ප්‍රසිද්ධියේ රජුට විරුද්ධ වන්නන්ට එරෙහිව නීතියද... රහසින් රජුට විරුද්ධ වන්නන්ට එරෙහිව ආගමද නිර්මාණය විය.. මට එහෙමත් අහලා වගේ මතකයි..
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    දරුවා දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රස්නකොට උන් වහන්සේගේ උදහසට පත් නොවේව :yes: