තමන්ගෙ ආශිර්වාදය ලබාගන්න ආව බැතිමත්තුන්ට බෝම්බ ගහලා පල්ලි ඇතුලෙ මරන්න ප්ලෑන් කරපු උන්ට දඩුවම් නොදී උන්ට රාජ්‍ය බලය ලබාදීලා රටත් බංකොලොත් කරලා දැම්මා. ඇයි දෙවියන් වහන්සේ. අපිට දුකම දෙන්නෙ? නපුරු පාලකයන්ට සැපම දෙන්නෙ

දෙයියෝ නැ....තමන්ගෙ ආශිර්වාදය ලබාගන්න ආව බැතිමත්තුන්ට බෝම්බ ගහලා පල්ලි ඇතුලෙ මරන්න ප්ලෑන් කරපු උන්ට දඩුවම් නොදී උන්ට රාජ්‍ය බලය ලබාදීලා රටත් බංකොලොත් කරලා දැම්මා. ඇයි දෙවියන් වහන්සේ. අපිට දුකම දෙන්නෙ? නපුරු පාලකයන්ට සැපම දෙන්නෙ
ප්‍රසිද්ධියේ රජුට විරුද්ධ වන්නන්ට එරෙහිව නීතියද... රහසින් රජුට විරුද්ධ වන්නන්ට එරෙහිව ආගමද නිර්මාණය විය.. මට එහෙමත් අහලා වගේ මතකයි..උන්ගෙ ආරක්ෂාවට නීතිය හැදුවා.
මිනිස්සු control කරන්න ආගම හැදුවා.
කවුරු හරි කියපු එකක්