සර්වාගමිකයෝ වර මෙහෙ!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සර්වාගමිකයෝ වර මෙහෙ!

    10341569_671868952894730_9036777761163884493_n.jpg


    කෑ ගහපිය මේවටත්...

    තොපි සර්වආගමික නම්, සහජීවනේ නම් බුදු දහම වෙනුවෙනුත් හඬක් නගපල්ලා.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මහා නායක අවසර දෙනවනම් අපි පුප්පලා මොකටද ,
    අවසර දීල තියෙන්නේ මේක අවසාන රේස් එක නිසාලු , අවසාන පාරට කියල තව මොනවා කරයිද දන්නේ නැ
    නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ .
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගොඩක් ඔය logo එක use කරන්නේ රටේ මොනවද වෙන්නේ දන්නේ නැති, posh වෙන්න දඟලන ගොන් බිජ්ජෝ බන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහා නායක අවසර දෙනවනම් අපි පුප්පලා මොකටද ,
    අවසර දීල තියෙන්නේ මේක අවසාන රේස් එක නිසාලු , අවසාන පාරට කියල තව මොනවා කරයිද දන්නේ නැ
    නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ .
    කතා කොට වැඩක් නැත.............
    මුන්ට නම් දැං බලේ තිබ්බ හොදටම ඇති වගේ..........
    හැම වෛශ්‍යාව ම ඔහොමයි බං.....බලේ තියනකං පුණ්ඩ වැඩ...බලේ නැති වුණාම බබාලා........
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    gon kata machan la. oka nuwara epa keewama wena place ekaka tiyawi. dan aduma gane nuwara unta oka balala fun ekak hari gannna puluwani.

    town eken 80% thambila alla ganna kal oya mahanayaka la moko kale. katai pukai wahagena hitiya, dan boruwata dalada nagare , race nisa winasha wenawa owa kiyanawa moda choon owa. malaigawe idam thambilata palli gahanna dunneth oya ayama tama. ewgen wena winashe oya car race eken wena winasheta wata 200% wedi.

    ada town eken 12ta awidagenan giya mama . hema weediyema wage eheta meheta. 80% ta wada kada wahala hulalla kiyanna gihin.

    sanwadayata wiwurtai
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කතා කොට වැඩක් නැත.............
    මුන්ට නම් දැං බලේ තිබ්බ හොදටම ඇති වගේ..........
    හැම වෛශ්‍යාව ම ඔහොමයි බං.....බලේ තියනකං පුණ්ඩ වැඩ...බලේ නැති වුණාම බබාලා........

    මුන් නිතිය පඩේකට ගණන් ගන්නේ නැ බන් , මහා නායක එල්ලිලා මැරෙන්න හැදුවත් මුන් තියන එක නවත්තන්නේ නැති වෙයි .
    නොදකින් මහින්දයා වගේ කාපාළුවෙක්
     

    waligamaya

    Well-known member
  • උබ ලබ්බක් කතකරනව ඔය දලදව වගෙද පුල් අශික් සොමිය, ගොඩෙ බයියන්ට හොදයි ඔව.


    අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති..
    ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරෙ විහරති
    දහම් පදය පොත්ගුල්තුල ඉකිබිද් වලපෙති
    දම් දිපයේ දම් ආමාව බත්වෙනුවට කති...
    :(:(:(:(