සර්විස් කරන්න ගිය වෙලාවෙ මහජන සම්පත ටිකට් දෙකක් ගත්ත

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    L 6 5 2 6 6 3

    Z 5 9 7 8 8 1

    :lol:

    මට ඉතිං ටිකට් එක ගත්තු වෙලේ ඉදං මාර චූන් එකක් තියෙන්නෙ, සැරින් සැරේ ටිකට් දෙක අතට අරන් බලනව, සෑහෙන කාලෙකින් මේ ගත්තෙ

    දිනුමක් ඇදුනෙ නැතත් හිත හදාගන්නව. අපේ මේ සල්ලි එකතු වෙලානෙ කාටහරි දිනුමක් ඇදෙන්නෙ, රටට වැඩක් වෙන්නෙ
    ඉතිං අවුලක් නෑ

    සමහරු තෝරනව දාගෙන

    මම අතට අහුවෙච්ච එක අරන් එනව :ROFLMAO:
    mama hithuwe ban karala kiyala, mama upset giyaa
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Thread ekaka dakka mokak hari scene ekak yanawa
    ඇඩ්මින් කාරය මේකෙ මෙම්බර්ස්ලව abuse කරනව ඔහේ බලං ඉන්නව
    මූට අන්තිමට මල පැනල තියෙන්නෙ deslike button එක ඇබියුස් කරනව කියල

    මිනිස්සුන්ට වඩා ඌට වටින්නෙ උගෙ බට්න් එක
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    ඇඩ්මින් කාරය මේකෙ මෙම්බර්ස්ලව abuse කරනව ඔහේ බලං ඉන්නව
    මූට අන්තිමට මල පැනල තියෙන්නෙ deslike button එක ඇබියුස් කරනව කියල

    මිනිස්සුන්ට වඩා ඌට වටින්නෙ උගෙ බට්න් එක
    උබ පිස්සෙක් ලෙඩෙක් කියල අනුකම්පා කරල බෑන් නොකර තියන් ඉන්නවට මොහොමද මිනිහො කතා කරන්නෙ. :lol: