ඔය වගේ පටු විදිහට හිතන අය ඉන්නකං මේ රටටවත් ලෝකයටවත් හරියන්නෙ නෑ. ක්‍රිස්තියානු මිනිස්සු වැඩිහිටියන්ට බුලත් දීල වදිනවනං ඒක කොච්චර හොද දෙයක්ද?ඒ වගේ දෙයක මොකක්ද තියෙන වැරැද්ද?
හාමුදුරුවෝ ගිහියන් එක්ක අසුන් ගන්න හොද නෑ කියලා පිටරට පිංතූරයක් දාලා තියෙනවා. ඊට කලින් හිතල බලන්න ඔය දේවල් ලංකාවෙ වෙන්නෙ නැද්ද කියලා. කැම්පස් වල ඉන්න සමහර හාමුදුරුවරු හැසිරෙන හැටි දැක්කම ලැජ්ජා හිතෙනවා.

අපි බෞද්ධයෝ විදිහට හාමුදුරුවන්ට ගරු කරනවා. එකට වාඩි වෙන්නෑ. එකට කන්නෙ නෑ. ඒ උන්වඑන්සේලාට ගරු කරන්න අපේ සංස්කෘතියෙන් අපිට පුරුදු කරල තියෙන හින්ද. පිටරටකට ගියාම ඒ මිනිස්සුන්ට හාමුදුරුවන්‍ගෙයි, පූසාරි කෙනෙකුගෙයි, පාදිලියෙකුගෙයි කිසි වෙනසක් පේන්නෙ නෑ. එහෙම වෙනසක් කරයි කියල බලාපොරොත්තු වෙන්නත් බෑ.

කට තිබ්බ පලියට මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන්නැතුව හිටපං බං. මේ වගේ ගොං පාට් තමා පස්සෙ මහා විනාශයන් බවට පරිවර්තනය වෙන්නේ. අවුරුදු 30ක් අපි යුද්ධත් කලානෙ...