සර්ව ආගමික සිංහලයන් වෙත

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සර්ව ආගමික සිංහලයන් වෙත

    sinhala_zps2ade2f6d.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    @ a mongal photo^^^^^^^^^^^^^

    සිරාවට ???? එංගලන්ත ජාතික බුද්ධාගම අදහන්නන් ගණන 143,811 අගම බිහි වෙලා තියෙන්නේ ඉන්දියානු ජාතිකයෙක් ගෙන් ඒ කියන්නේ එතකොට එවුන් අයිති ඉන්දියාවට ...ඔලුවේ තියහ්ගෙන ඉන්න විස්වාසේ ඕනි මිඉහෙක්ට වෙනස් කර ගන්න පුළුවන් ,කට හරි මේක වැරදියි කියල හිතුනොත් වෙන ආගමක් විස්වාස කරන්න පුළුවන් එකත් වැරදියි කියල හිතුනොත් වෙන එකක් අල්ල ගන්න පුළුවන් , එත් බැරිනම් ආගමක් අදහන්නේ නැතුව ඉන්නත් පුළුවන් ,තමුන්ට විස්වාස මේකයි කියන එක තීරණය කරන්නේ ඒ මිනිහ ,,ඔය මොංගල් විස්වාසයක් නිසා මිනිහෙක්ගේ අයිතිවාසිකම රටට අයිති නැති වෙන්නේ නැහැ ....උ නිවන් දකිනවා කියල විස්වාස කරට උ එංගලන්තෙට අයිති නැති එකෙක් වෙන්නේ නැහැ ,,,උබල වගේ මොංගල් වලට එහෙම හිතෙනවා වෙන්න පුළුවන් .....:

    මොංගල් positive තියරි

    ඔබ, නිදහස් සමාජයක පෞද්ගලික තීරණයක් මත මිනිසෙකුට තමන් කැමති ආගමක්/මතවාදයක් ඇදහීමට/දැරීමට ද , අදහන ආගම/මතවාදය මාරු කිරීමට ද , අවශ්යනම් ආගමක්/මතවාදයක් නො අදහා/නොදරා සිටීමට ද තවත් අවශ්යනම් තමන්ගේම මතවාදයක් නිර්මාණය කරගැනීමට ද තරම් වූ නිදහසක් තිබිය යුතු යයි සිතන්නේද?? එසේනම් ඒ අදහස අත්හැරගනු.

    ගලබොඩඅත්තේ පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම රාජ්ජේ ඒවා බැරිය, එවිට ඔබ ලංකාවට අයිති නැති වනු ඇත

    "එව බලව" (ඒහි පස්සිකෝ) පාඨය මාකටින් වලට අපූරුය .
    "හොඳයි එව බලව.. හැබැයි යව බලන්ට !" ලෙස එය ප්‍රායෝගික තලයේදී වෙනස් විය යුතුය.

    @ thread

    ජාතිය වෙනුවෙන් කතා කිරීම එකක් , ඒ නමින් කරන අමන ගු
    වැඩ වලට විරුද්ද වෙන එක තව එකක් , මගේ පන්තියේ කොල්ල උනත් අමුම අමු ගු වැඩක් කරනකොට පන්තිය උණු පලියට මම උගේ පැත්ත ගන්නේ නැහැ , පොසිටිව් තියරි එහෙයියල කොහොමද දන්නේ නැහැ කොන්ද හොද නිසා එහෙම නෙවෙයි වෙන්න ඇති නේ ? කැ* වැඩේට කැ * වැඩේ කිව්වොත් කුණුහරප ,අපහස සේනා වල දෝෂ දර්ශනයට ලක්වෙයි නේ ? කොන්ද හොද නිසා එකට ටිකක් බයිනේ ? ...

    දේශප්‍රේමී තර්ක කලාව

    “අපේ එකාල පොඩි එකෙක් මැරුවම තමයි තොපි කාටත් සත්ත මහ කරුණාව පහළ වෙන්නෙ, අර කොටි ඒ කාලේ මරපු ළමයි තොපිට මතක නෑ,තොපි එකෙක් කට ඇරියද ඒ කාලේ “—-”අපේ එකා මත්තල වැඩකට නැති එයා පෝට් එකක් හැදුව කියල තමයි තොපිට අමාරුව, අර ප්‍රබාකරන් ඒ කාලෙ ඉරණමඩුයි එහෙයි මෙහෙයි වැඩකට නැති එයා පෝට් කීයක් හැදුවද, තොපි එකෙක් කට ඇරියද, දේශද්‍රෝහී &&***^^^
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මේ මොංගල් තියරියට අනුව මුරලිදරන් වැනි දෙමලුන්ටද ,ඇන්ජෙලෝ මැතිව්ස් ,චමින්ද වාස් වැනි කුරුසයෝන්ටද ද , ලංකාවේ යුද හමුධාවේ ක්‍රිස්තියානි හින්දු ඇතුළු අන් අගමිකයන්ටද රට අයිති නැත....
    පොසිටිව් තියරි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිරාම කතාව..... කෝ ඔය කෑගහපු එවුන්... ? ? ? :yes::yes:

    VVVVVVVVVVVVVVVV

    mama ubata reply ekak dennam

    give me 10 mins
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Don't even attempt to educate these BBS followers. They are just deficient :rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පැටියා;14735894 said:
    Don't even attempt to educate these BBS followers. They are just deficient :rofl:

    we also don't like to educate idiots like you.

    anyway we all are not BBS followers
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මට පේන විදියට උඹ මේ post එකේ ගොඩක් කරුනු කොහෙන් හරි copy paste කරල තියන හැඩයි

    මම අදාල කරුනු වලට පමණක් උත්තර දෙන්නම්

    @ a mongal photo^^^^^^^^^^^^^

    සිරාවට ???? එංගලන්ත ජාතික බුද්ධාගම අදහන්නන් ගණන 143,811 අගම බිහි වෙලා තියෙන්නේ ඉන්දියානු ජාතිකයෙක් ගෙන් ඒ කියන්නේ එතකොට එවුන් අයිති ඉන්දියාවට ...ඔලුවේ තියහ්ගෙන ඉන්න විස්වාසේ ඕනි මිඉහෙක්ට වෙනස් කර ගන්න පුළුවන් ,කට හරි මේක වැරදියි කියල හිතුනොත් වෙන ආගමක් විස්වාස කරන්න පුළුවන් එකත් වැරදියි කියල හිතුනොත් වෙන එකක් අල්ල ගන්න පුළුවන් , එත් බැරිනම් ආගමක් අදහන්නේ නැතුව ඉන්නත් පුළුවන් ,තමුන්ට විස්වාස මේකයි කියන එක තීරණය කරන්නේ ඒ මිනිහ ,,ඔය මොංගල් විස්වාසයක් නිසා මිනිහෙක්ගේ අයිතිවාසිකම රටට අයිති නැති වෙන්නේ නැහැ ....උ නිවන් දකිනවා කියල විස්වාස කරට උ එංගලන්තෙට අයිති නැති එකෙක් වෙන්නේ නැහැ ,,,උබල වගේ මොංගල් වලට එහෙම හිතෙනවා වෙන්න පුළුවන් .....:

    මොංගල් positive තියරි

    මේ thread එකට අදාල නැත. copy paste

    ඒත් මචන් සිංහල මිනිස්සුන්ට සිංහල කඩේකට යන්න තියන අයිතියත් ඔය උඹ කියන අයිතිවාසිකම ඇතුලෙ තියනව නේද?

    ඔබ, නිදහස් සමාජයක පෞද්ගලික තීරණයක් මත මිනිසෙකුට තමන් කැමති ආගමක්/මතවාදයක් ඇදහීමට/දැරීමට ද , අදහන ආගම/මතවාදය මාරු කිරීමට ද , අවශ්යනම් ආගමක්/මතවාදයක් නො අදහා/නොදරා සිටීමට ද තවත් අවශ්යනම් තමන්ගේම මතවාදයක් නිර්මාණය කරගැනීමට ද තරම් වූ නිදහසක් තිබිය යුතු යයි සිතන්නේද?? එසේනම් ඒ අදහස අත්හැරගනු.

    ගලබොඩඅත්තේ පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම රාජ්ජේ ඒවා බැරිය, එවිට ඔබ ලංකාවට අයිති නැති වනු ඇත

    "එව බලව" (ඒහි පස්සිකෝ) පාඨය මාකටින් වලට අපූරුය .
    "හොඳයි එව බලව.. හැබැයි යව බලන්ට !" ලෙස එය ප්‍රායෝගික තලයේදී වෙනස් විය යුතුය.

    මේ thread එකට අදාල නැත. copy paste කිරීමකි. මේ thread එකට ගලබොඩඅත්තේ පිංවත් ස්වාමීන් වහන්සේගේ කිසිදු සම්බන්දයක් හෝ අදාලත්වයක් නැත. කරුණාකර පාට කන්නාඩි ගලවා සිටින්න.

    @ thread

    ජාතිය වෙනුවෙන් කතා කිරීම එකක් , ඒ නමින් කරන අමන ගු
    වැඩ වලට විරුද්ද වෙන එක තව එකක් , මගේ පන්තියේ කොල්ල උනත් අමුම අමු ගු වැඩක් කරනකොට පන්තිය උණු පලියට මම උගේ පැත්ත ගන්නේ නැහැ , පොසිටිව් තියරි එහෙයියල කොහොමද දන්නේ නැහැ කොන්ද හොද නිසා එහෙම නෙවෙයි වෙන්න ඇති නේ ? කැ* වැඩේට කැ * වැඩේ කිව්වොත් කුණුහරප ,අපහස සේනා වල දෝෂ දර්ශනයට ලක්වෙයි නේ ? කොන්ද හොද නිසා එකට ටිකක් බයිනේ ? ...

    මේ thread එකට අදාල එකම කරුණ මෙයයි. සිංහල මිනිහෙක් සිංහල කඩේකට යාම කිසිසේත්ම කැරි වැඩක් හෝ ගූ වැඩක් නොවේ.

    දේශප්‍රේමී තර්ක කලාව

    “අපේ එකාල පොඩි එකෙක් මැරුවම තමයි තොපි කාටත් සත්ත මහ කරුණාව පහළ වෙන්නෙ, අර කොටි ඒ කාලේ මරපු ළමයි තොපිට මතක නෑ,තොපි එකෙක් කට ඇරියද ඒ කාලේ “—-”අපේ එකා මත්තල වැඩකට නැති එයා පෝට් එකක් හැදුව කියල තමයි තොපිට අමාරුව, අර ප්‍රබාකරන් ඒ කාලෙ ඉරණමඩුයි එහෙයි මෙහෙයි වැඩකට නැති එයා පෝට් කීයක් හැදුවද, තොපි එකෙක් කට ඇරියද, දේශද්‍රෝහී &&***^^^

    මේ thread එකේ මෙවැනි තර්කයක් කිසිසේත්ම නැත. මෙහි ඇති අදහස ඔබ කියන දේශප්‍රේමී තර්ක කලාවට අනුකූල නොවේ