මට මල පැනලා ඉන්නෙබන් එක නිසා උත්ත්ර දෙන්න ඔන ඔය සුකර මද්දවයා සුකර මද්දවයා කිය කිය යන උන්ට
කූල් ඩවුන් බොස්

මට මල පැනලා ඉන්නෙබන් එක නිසා උත්ත්ර දෙන්න ඔන ඔය සුකර මද්දවයා සුකර මද්දවයා කිය කිය යන උන්ට

පැටියා;14737182 said:කූල් ඩවුන් බොස්![]()
ඉවසන්න අමාරුයි දැන්
කවුරු අහලද ඕක ඔච්චර ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ? සර්වේ එක කලේ කවුද? ඉදිරියට එන්නට හේතු මොනවද? කුණුහබ්බවලින් තොර උත්තරයක් බලාපොරොත්තුවෙමි...![]()










මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ............
![]()

පැටියා;14737004 said:මෙන්න කුකුලා
https://www.google.lk/search?q=Kutt...r.r_cp.r_qf.&cad=b&sei=8ntdUfe7D8WOrQebzYHQCg
![]()
ගෙදර තියන කුකුලා පහන දැන්ම විසි කරපං. ඕක හින්දු දේවාලවල පාවිච්චි කරපු දෙයක්.
දෙමලෙන් කියන්නෙ කුත්තු විලක්කු කියලා.
ඔබ සිංහල ජාතියට ආදරෙයි නම් පර ඉන්දියන් දෙමලුන්ගෙන් හොරකං කරන ලද කුකුලා පහන වහාම ගෙදරින් විසි කර දමන්න.
තොපි හොඳයි කුඹුරු වැඩට. අපෙ කුඹුර හානකොට වරෙන්.
දවසට තණකොල මිටියයි දෙන්නෙ හැබැයි![]()
මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ............
සිඟිති කතා නැතුව ඇත්ත කියපං.








කවුරු අහලද ඕක ඔච්චර ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ?
ඉදිරියට එන්නට හේතු මොනවද?
පැටියා;14737432 said:මෙන්න කුකුලා
සිඟිති කතා නැතුව ඇත්ත කියපං.
බොක වුනා නේද අනුන් ගහන පදේට නටන්න ගිහිං?
අද ඉඳං වත් ඔලුව පාවිච්චි කරපං
![]()
උබ බොක කරගත්තා නම් උබම ගාගනින්........අපි නම් ඒවි .....ඔවා ගාගන්නපැටියා;14737432 said:මෙන්න කුකුලා
සිඟිති කතා නැතුව ඇත්ත කියපං.
බොක වුනා නේද අනුන් ගහන පදේට නටන්න ගිහිං?
අද ඉඳං වත් ඔලුව පාවිච්චි කරපං
![]()








හිතේ තියන දුක ඔක්කොම කියලා.........ඔහොම තමයි සහෝ තමන්ට කියල නිජභුමියක් නැති එක මහා දුකක් තමයි............@ comment ^^^^^^^DDDOORDIEEE
සප්ත අපහරිහනි දර්ම හොරකන් කරගෙන එක පිලිපදිනවලු ....අපේ උන්ට බැරිලු ..එකට වැරිදි හම්බයෝන්ලු ...අනේ මෙහෙම කියන කටවල් ඇග පුරාම මොලේ තියන උන් වෙන්ඩ ඇතිනේ ? හැබැයි සප්ත අපරිහානි දර්ම කියල එකක් තියෙනවා කියල මතක තිබුන එක ලොකු දෙයක් ...ඒවා පිළිපැද්දේ නැති නිසයි පිරිහෙන්නේ කියල වටහෙනවානම් තවත් ලොකු දෙයක් , එක පිලි පදින එව්වො එක්ක මල පැනගෙන ඉන්න එක අමුතු දෙයක් අභිමානවත් ඉතිහාසයනම් තියනවා , වර්තමනයක්නේ නැත්තේ , හම්බ රටවල ගැනුන්ව බැල මෙහෙවරට යවන්නේ අභිමානයෙන් වෙන්ටැ ..දැන් ඔන්න යවන එක්ව වටලන්න සුදානම් වෙනවලු හැබයි එහෙම ආර්ථිකයක් බිහිකරපු එව්වොන්ට කටක් අරින්නේ නැහැලු ,දැනට උනත්බිලියන් ගණනින් පිල්ලි ගහන ඒවාට කටක් අරින්නේ නැහැ ආණ්ඩුවට විරුද්ධව වෙලා කොහොමෙයි නේද ?. සංස්කෘතික මංකොල්ලයක් ලු පන්සලට බලුබ්වැල් දාන එකත් සංස්කෘතික මංකොල්ලයක් තමයි ඒවා කොරේ ක්රිස්තියානි කාරයෝ පල්ලි වල ,අනේ කවලම් නොවන සංස්කෘතියක ඉන්න දගලන්නේ ඇෆ්ගනිස්ථාන් වල හම්බයෝ තමයි , උබ අදින පළදින එකේ ඉදන් සංස්කෘතිය කවලම් , උබේ උඩුකය වහගෙන ෂර්ට් එකක් අදින එකත් වික්ටෝරියානු සංස්කෘතියෙන් කවලම් වෙච්ච එකක් , කලිසම ,ජංගිය හැම එක්කක්ම , ඇයි මුතුන් මිත්තෝ රැකගෙන ආපු රාජ නීති ...උණු තෙල් වල ගිල්ලවල මරනවා , ඇතුන් ලව පාගවනවා ,සත්තුන්ට කෑමට දානවා , දෙතිස් වද , මේවා විනාස කරනේ මේ සුද්දෝන්ගේ නීති දාල , අයි අපේ මුතුන් මිත්තෝ රැක ගෙන ආපු මේවා
ගොයිගම, කරා, දුරා, සලාගම, ආචාරී, නැකති, හකුරු, රදා, හුනු, බඩහැල, වෙල්ලදුර, පදු, ගහල, කින්නර, රොඩී"
එකෙක් ගණන් ගන්නේ නැහැනේ සිංහල කම ,සිංහල සංස්කෘතිය විනාස වෙලා ,සුද්දෝන්ගේ ජරා සංස්කෘතිය අපිව ආක්රමණය කරලා ...පහනක් හදාගෙන පත්තු කරපු එක නම් මාර ක්රිමිනල් කෙස් එකක් ඔන්න ,
ඕවා කියන්න ගියාම අපිට ගේමට එනවනේ කට්ටිය.. සිංහලයගෙ කඩවල් වල සිංහලයට සලකන්නෙ නෑලු.. ගේමට වගේලු කතා කරන්නෙ.. ඒ වුණාට මුස්ලිම් අය සලකනවලු හොඳට.. ඔලුව හිටන් අතගානවලු.. ඉතින් උන් මුස්ලිම් කඩේට ගිහින් මුස්ලිම් එවුන්ට කියලා ඇරවගෙන එනවලු..
හලාල් නවත්තපං කිය කිය එක සැරයක් මේකෙ එවුන් මැරෙන්න හැදුවලු.. ඒ මැරෙන්න හදපු එවුන්ගෙන් සෑහෙන පිරිසක් ළඟදි සිංහල කඩවල් වලට බැනගෙන බැනගෙන ගියාලු.. උන්ට කැමති කඩේකට යන්න උන්ට අයිතිය තියෙනවලු.. අනික සිංහල කඩවල් වල තියෙන්නෙ කුණු ඇඳුම්ලු.. මුස්ලිම් කඩවල් වල තියෙන්නෙ සුපිරි ඇඳුම්ලු.. ලාබයිලු.. අපිට කැමති කඩේකට යන එක අපේ අයිතියලු.. කාටවත් ඒකෙන් වැඩක් නෑලු.. හැබැයි ඌ හලාල් නම් ගන්නෙ නැහැලු.. මුස්ලිම් කියන ජාතිය පේන්නත් බැහැලු.. අල්ලව පේන්න බෑලු.. ඒ වුණාට අවුරුද්දට රෙදි ගන්න මුස්ලිම් කඩේකට රිංගුවට අවුලකුත් නැහැලු..
ඔන්න සිංහලයා.. මම එදා තමයි තේරුම් ගත්තෙ මේකෙ ඉන්න ගොඩක් එවුන් කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක් කියලා.. එදා උඹලට මතකද මේකෙ ත්රෙඩ් එකක් දාලා තිබුනා සිංහල කඩයක වෙච්චි සීන් එකක් ගැන.. ඒක කලෙත් අපේ වේස සිංහලයෙක්.. ඌ ඒ කලේ සිංහල කඩ වලට යන්නෙපා කියන්න.. නැතුව වෙන මගුලකට නෙමෙයි.. අවුරුදු මාසෙම ඒකයි ඒ වගේ එකක් දැම්මෙ.. සමහර එවුන් හරිම මෝඩයි.. හරියට අහුවෙනවා..
එහෙම වුණා කියමුකො.. මොනම මිනිහෙක්වත් බෙල්ල පාත් කරගෙන ඉන්නෑ එච්චර හරියක් වෙනකන්.. ඌටත් දෙක තුනක් කියලා වෙලඳසැලේ ඉහළ නිළධාරීන්ටත් පැමිණිලි කරල තමා ඌ එන්නෙ.. එහෙම නැත්තං ඌ පොන්න#ක්.. ඕක තනිකර සිංහලයව නොමග යවන්න කරපු වැඩක්.. මම ඒක බය නැතුව කියනවා..
එකෙක්ට මං කිව්වා කඩේ නමයි, දුරකථන අංකයයි, පුළුවන් නම් බිල් එකේ කොපියකුයි එවපන් කියලා.. රිප්ලයිත් නෑ.. මාව බ්ලොක් කරලත් එක්ක..
මොනා වුණත් මං එක දෙයක් හොඳටම දන්නවා.. කවදා හරි රට ජාතිය පාවදෙන මේ වගේ වේස සිංහලයො කීප දෙනෙක් නිසා තමයි සිංහලයා මේ ලෝකෙන් නැත්තටම නැති වෙලා යන්නෙ..
අනික සිංහලයගෙ කිසි එකමතුකමක් නෑ.. ප්රතිපත්තියක් නෑ.. කටුස්සො වගේ හිතෙන හිතෙන වෙලාවට පාට මාරු කරනවා.. ඒකයි ඇත්ත.. එළකිරියෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නවා.. රත්තරං, සචිත්, අරුණ තව කිහිප දෙනෙක් ඇරෙන්න..
දැන් කියයි වැරැද්දටයි අපි එදා කෑගැහුවෙ කියලා.. වැරැද්ද නම් ශාක්ෂි පිට ඔප්පු කරන්න කියපල්ලා.. බොරුවට කී බෝඩ් එකෙන් කොටපු වචන පේලි දෙක තුනකට සිංහලයට කෑගහන්නෙ නැතුව.. බිල් එකේ කොපියකුයි, කඩේ නමයි, දුරකථන අංකයයි දෙන්න කියපං ලියපු එකාට.. කෝ ඒවා.. උඹලා මෝඩයි බං.. තම්බියො දිරව්න්නෙ නැති උඹලට තම්බින්ගෙ රෙද්ද හොඳද යකෝ..
අය්යෝ චාටර් නේ බොස් ,කියාගන්න දෙයක් නැති උනාම හම්බයන්ට ගහන එකම බයිලේ අපිටත් ගහන්නේ ,අපහු මේ නුලේ නම කියවගෙන වරෙන්හිතේ තියන දුක ඔක්කොම කියලා.........ඔහොම තමයි සහෝ තමන්ට කියල නිජභුමියක් නැති එක මහා දුකක් තමයි............
ඒ දුක අපේ සිංහල අයට තේරුම්යන්න,තවටිකක් කෑ ගහලා අඩන්න මගේ පැටියො........
