සර්ව ආගමික සිංහලයන් වෙත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සමාජ ගැලවුම් කරුගේ අවසන් දවස:

    අනස් (රලි) වාර්තා කරයි: සදුදා දින හිමිදිරි උදෑසන සලාතයෙහි අපි සිටියෙමු. අබූ බක්ර් (රලි) මූලිකත්වය ගෙන සලාතය මෙහෙයවමින් සිටියහ, නබි (සල්) තුමන් ආයිෂා (රලි) තුමියගේ කුටියේ සිට තිරය ඈත් කර එළියට පැමිණ අපව බලා මදහස් පෑහ, එවිට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් සලාතය මෙහෙයවීමට එන බව සිතා (තමන් පිටුපස ඇති) මුල් පේළියට යන්නට උත්සහා කළහ, මිත‍්‍රයින් එතුමන් දුටු පී‍්‍රතියෙන් සලාතයේ (අනවදානයෙන්) සිටියහ, මෙය දුටු එතුමන් ඔබලා සලාතය ඉටු කරන්නැයි සිනා මුසුව සඥා කරමින් තිරය වසා ගත්හ. අනතුරුව නබි (සල්) තුමන්ට තවත් සලාතයක් සඳහා අවකාශය නොලැබුනි.
    උදෑසන හිරු උදාවීමෙන් අනතුරුව එතුමන්ගේ දියණිය වූ ෆාතිමා (රලි) කැඳවා යම් දෙයක් රහසින් පැවසූ විට නොදැනුවත්ම ඇයගේ දෙනෙත්හි කඳුළු පිරුණි, පසුව යළිත් කැඳවා යම් දෙයක් පැවසූ විට ඇයගේ රුව අසිරිමත් විය. ආයිෂා (රලි) තුමිය පසුව මේ පිළිබඳ ඇයගෙන් විපරම් කළ විට මුලින් එතුමන් තමන්ට වැළඳී ඇති මෙම රෝගය නිසා ඉතා ඉක්මනින් මෙලොවින් සමුගන්නා බව පැවසූ විට මා නොදැනුවත්ම ඇඬුවෙමි, පසුව මාගේ පවුලේ ඥාතීන්ගෙන් (ලෝක ජීවිතය නිමකර) මුලින් මා අනුගමනය කරමින් පැමිණෙන්නේ ඔබයි කියා පැවසු විට මා සිනාසුනෙමි. නබි (සල්) තුමන් දැඞ් අසනීප තත්ත්වයෙන් සිහි සුන් වීම දුටු ෆාතිමා (රලි) තුමිය අහෝ! මාගේ පියාණන්ට ඇතිවූ දැඩි වේදනාව කියා දුක් මුසුව පැවසූ විට (අද දිනෙන් පසු ඔබගේ පියාණන්ට කිසි දිනක වේදනාව නොදැනෙන්නේය) යනුවෙන් එතුමන් කීවේය.
    වේදනාව දැඞ් විය (උග‍්‍ර විය) කයිබර් සටන් දවසේදී යුදෙව් කාන්තාවක් විෂ කවලං කළ එළු මස් නබි (සල්) තුමන්ට අනුභව කරන්නට දීම මෙම වේදනාවට ප‍්‍රධාන හේතුව විය. එතුමන් එම ඛේදනීය සිදුවීම සිහිපත් කරයි: (බිරිඳ අමතා, ආයිෂා! කයිබර් සටන් දවසේදි විෂ කවලං කළ කෑම අනුභව කිරීමත් සමග මට වේදනාවේ ලකුණු මතුවෙන්නට විය, මාගේ රුධිර නාලයන් වෙන්වී යන වේදනාවේ දරුණු අවස්ථාව හැටියට මෙම අවස්ථාව මට දැනෙන්නේය). එතුමන් අමාරුවෙන් ගත කළ අවසන් හෝරාවන්හීදීද ”සලාතය ස්ථාපිත කරන්න! සලාතය ස්ථාපිත කරන්න! ඔබගේ දකුණු අත හිමිකරගත් වහලූන්ගේ අයිතීන් සුරකින්න! යනු යළි යළි අවධාරණය කරමින් සිටීයහ.
    ජන හිතකාමී නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:

    ලිටි

    මංකොල්කාලා ගැහැනු දුලා හල්ලු ගෙත් උන්රුණාදක්වන්කින එක අමු විහිලුවක් නෙහ්

    • Like
    Reactions: BonziBUDDY

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;14737182 said:
    කූල් ඩවුන් බොස් :D

    සාමෙන්නම් සාමෙ යුද්දෙනම් යුද්දෙ බන් :dull: ඉවසන්න අමාරුයි දැන්:D
     
    DDDOORDIEEE

    Member
    Mar 4, 2013
    41
    11
    0
    Inside The Truth
    කවුරු අහලද ඕක ඔච්චර ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ? සර්වේ එක කලේ කවුද? ඉදිරියට එන්නට හේතු මොනවද? කුණුහබ්බවලින් තොර උත්තරයක් බලාපොරොත්තුවෙමි... :yes::love:
    :lol::lol::lol:
    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ............

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    DDDOORDIEEE

    Member
    Mar 4, 2013
    41
    11
    0
    Inside The Truth
    පැටියා;14737004 said:
    මෙන්න කුකුලා
    https://www.google.lk/search?q=Kutt...r.r_cp.r_qf.&cad=b&sei=8ntdUfe7D8WOrQebzYHQCg

    MauryLaughing.gif

    ගෙදර තියන කුකුලා පහන දැන්ම විසි කරපං. ඕක හින්දු දේවාලවල පාවිච්චි කරපු දෙයක්.
    දෙමලෙන් කියන්නෙ කුත්තු විලක්කු කියලා.

    ඔබ සිංහල ජාතියට ආදරෙයි නම් පර ඉන්දියන් දෙමලුන්ගෙන් හොරකං කරන ලද කුකුලා පහන වහාම ගෙදරින් විසි කර දමන්න.

    තොපි හොඳයි කුඹුරු වැඩට. අපෙ කුඹුර හානකොට වරෙන්.
    දවසට තණකොල මිටියයි දෙන්නෙ හැබැයි :rofl:

    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ............
    MauryLaughing.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ............

    මෙන්න කුකුලා

    :rofl: සිඟිති කතා නැතුව ඇත්ත කියපං.
    බොක වුනා නේද අනුන් ගහන පදේට නටන්න ගිහිං? :rofl:
    අද ඉඳං වත් ඔලුව පාවිච්චි කරපං :rofl:

    :lol::lol::lol:

    MauryLaughing.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා කියන්න ගියාම අපිට ගේමට එනවනේ කට්ටිය.. සිංහලයගෙ කඩවල් වල සිංහලයට සලකන්නෙ නෑලු.. ගේමට වගේලු කතා කරන්නෙ.. ඒ වුණාට මුස්ලිම් අය සලකනවලු හොඳට.. ඔලුව හිටන් අතගානවලු.. ඉතින් උන් මුස්ලිම් කඩේට ගිහින් මුස්ලිම් එවුන්ට කියලා ඇරවගෙන එනවලු..

    හලාල් නවත්තපං කිය කිය එක සැරයක් මේකෙ එවුන් මැරෙන්න හැදුවලු.. ඒ මැරෙන්න හදපු එවුන්ගෙන් සෑහෙන පිරිසක් ළඟදි සිංහල කඩවල් වලට බැනගෙන බැනගෙන ගියාලු.. උන්ට කැමති කඩේකට යන්න උන්ට අයිතිය තියෙනවලු.. අනික සිංහල කඩවල් වල තියෙන්නෙ කුණු ඇඳුම්ලු.. මුස්ලිම් කඩවල් වල තියෙන්නෙ සුපිරි ඇඳුම්ලු.. ලාබයිලු.. අපිට කැමති කඩේකට යන එක අපේ අයිතියලු.. කාටවත් ඒකෙන් වැඩක් නෑලු.. හැබැයි ඌ හලාල් නම් ගන්නෙ නැහැලු.. මුස්ලිම් කියන ජාතිය පේන්නත් බැහැලු.. අල්ලව පේන්න බෑලු.. ඒ වුණාට අවුරුද්දට රෙදි ගන්න මුස්ලිම් කඩේකට රිංගුවට අවුලකුත් නැහැලු..:yes:

    ඔන්න සිංහලයා.. මම එදා තමයි තේරුම් ගත්තෙ මේකෙ ඉන්න ගොඩක් එවුන් කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක් කියලා.. එදා උඹලට මතකද මේකෙ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා සිංහල කඩයක වෙච්චි සීන් එකක් ගැන.. ඒක කලෙත් අපේ වේස සිංහලයෙක්.. ඌ ඒ කලේ සිංහල කඩ වලට යන්නෙපා කියන්න.. නැතුව වෙන මගුලකට නෙමෙයි.. අවුරුදු මාසෙම ඒකයි ඒ වගේ එකක් දැම්මෙ.. සමහර එවුන් හරිම මෝඩයි.. හරියට අහුවෙනවා..

    එහෙම වුණා කියමුකො.. මොනම මිනිහෙක්වත් බෙල්ල පාත් කරගෙන ඉන්නෑ එච්චර හරියක් වෙනකන්.. ඌටත් දෙක තුනක් කියලා වෙලඳසැලේ ඉහළ නිළධාරීන්ටත් පැමිණිලි කරල තමා ඌ එන්නෙ.. එහෙම නැත්තං ඌ පොන්න#ක්.. ඕක තනිකර සිංහලයව නොමග යවන්න කරපු වැඩක්.. මම ඒක බය නැතුව කියනවා..

    එකෙක්ට මං කිව්වා කඩේ නමයි, දුරකථන අංකයයි, පුළුවන් නම් බිල් එකේ කොපියකුයි එවපන් කියලා.. රිප්ලයිත් නෑ.. මාව බ්ලොක් කරලත් එක්ක..:rofl:

    මොනා වුණත් මං එක දෙයක් හොඳටම දන්නවා.. කවදා හරි රට ජාතිය පාවදෙන මේ වගේ වේස සිංහලයො කීප දෙනෙක් නිසා තමයි සිංහලයා මේ ලෝකෙන් නැත්තටම නැති වෙලා යන්නෙ..

    අනික සිංහලයගෙ කිසි එකමතුකමක් නෑ.. ප්‍රතිපත්තියක් නෑ.. කටුස්සො වගේ හිතෙන හිතෙන වෙලාවට පාට මාරු කරනවා.. ඒකයි ඇත්ත.. එළකිරියෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නවා.. රත්තරං, සචිත්, අරුණ තව කිහිප දෙනෙක් ඇරෙන්න..:yes:

    දැන් කියයි වැරැද්දටයි අපි එදා කෑගැහුවෙ කියලා.. වැරැද්ද නම් ශාක්ෂි පිට ඔප්පු කරන්න කියපල්ලා.. බොරුවට කී බෝඩ් එකෙන් කොටපු වචන පේලි දෙක තුනකට සිංහලයට කෑගහන්නෙ නැතුව.. බිල් එකේ කොපියකුයි, කඩේ නමයි, දුරකථන අංකයයි දෙන්න කියපං ලියපු එකාට.. කෝ ඒවා.. උඹලා මෝඩයි බං.. තම්බියො දිරව්න්නෙ නැති උඹලට තම්බින්ගෙ රෙද්ද හොඳද යකෝ.. :angry:
     
    DDDOORDIEEE

    Member
    Mar 4, 2013
    41
    11
    0
    Inside The Truth
    කවුරු අහලද ඕක ඔච්චර ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ?

    තවමත් මේ සිංහළ දීපයේ බහුතරය සිංහළ බොදු බව මතකතියාගන්න, සිරාජ්

    ඉදිරියට එන්නට හේතු මොනවද?

    සහජීවනය ගැන කතාකරණ මිනිස්සුන්ට,බොදු FM ස්ටේශන් එකක රේටින් එක වැඩි වීම දරාගන්න බෑ......බැටලුහම් පොරවගෙන හිටියට වැඩක් නැ, යතා ස්භාවය එලියට එනවා.......
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    පැටියා;14737432 said:
    මෙන්න කුකුලා

    :rofl: සිඟිති කතා නැතුව ඇත්ත කියපං.
    බොක වුනා නේද අනුන් ගහන පදේට නටන්න ගිහිං? :rofl:
    අද ඉඳං වත් ඔලුව පාවිච්චි කරපං :rofl:

    :lol::lol::lol:

    කුකුළා කෝ කුකුළා කෝ පහනේ කුකුළා කෝ ??
    MauryLaughing.gif

    216659_157399937753872_778564713_n.jpg
     
    DDDOORDIEEE

    Member
    Mar 4, 2013
    41
    11
    0
    Inside The Truth
    පැටියා;14737432 said:
    මෙන්න කුකුලා

    :rofl: සිඟිති කතා නැතුව ඇත්ත කියපං.
    බොක වුනා නේද අනුන් ගහන පදේට නටන්න ගිහිං? :rofl:
    අද ඉඳං වත් ඔලුව පාවිච්චි කරපං :rofl:

    :lol::lol::lol:

    MauryLaughing.gif
    උබ බොක කරගත්තා නම් උබම ගාගනින්........අපි නම් ඒවි .....ඔවා ගාගන්න:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    MauryLaughing.gif
     
    DDDOORDIEEE

    Member
    Mar 4, 2013
    41
    11
    0
    Inside The Truth
    @ comment ^^^^^^^DDDOORDIEEE

    සප්ත අපහරිහනි දර්ම හොරකන් කරගෙන එක පිලිපදිනවලු ....අපේ උන්ට බැරිලු ..එකට වැරිදි හම්බයෝන්ලු ...අනේ මෙහෙම කියන කටවල් ඇග පුරාම මොලේ තියන උන් වෙන්ඩ ඇතිනේ ? හැබැයි සප්ත අපරිහානි දර්ම කියල එකක් තියෙනවා කියල මතක තිබුන එක ලොකු දෙයක් ...ඒවා පිළිපැද්දේ නැති නිසයි පිරිහෙන්නේ කියල වටහෙනවානම් තවත් ලොකු දෙයක් , එක පිලි පදින එව්වො එක්ක මල පැනගෙන ඉන්න එක අමුතු දෙයක් අභිමානවත් ඉතිහාසයනම් තියනවා , වර්තමනයක්නේ නැත්තේ , හම්බ රටවල ගැනුන්ව බැල මෙහෙවරට යවන්නේ අභිමානයෙන් වෙන්ටැ ..දැන් ඔන්න යවන එක්ව වටලන්න සුදානම් වෙනවලු හැබයි එහෙම ආර්ථිකයක් බිහිකරපු එව්වොන්ට කටක් අරින්නේ නැහැලු ,දැනට උනත්බිලියන් ගණනින් පිල්ලි ගහන ඒවාට කටක් අරින්නේ නැහැ ආණ්ඩුවට විරුද්ධව වෙලා කොහොමෙයි නේද ?. සංස්කෘතික මංකොල්ලයක් ලු පන්සලට බලුබ්වැල් දාන එකත් සංස්කෘතික මංකොල්ලයක් තමයි ඒවා කොරේ ක්‍රිස්තියානි කාරයෝ පල්ලි වල ,අනේ කවලම් නොවන සංස්කෘතියක ඉන්න දගලන්නේ ඇෆ්ගනිස්ථාන් වල හම්බයෝ තමයි , උබ අදින පළදින එකේ ඉදන් සංස්කෘතිය කවලම් , උබේ උඩුකය වහගෙන ෂර්ට් එකක් අදින එකත් වික්ටෝරියානු සංස්කෘතියෙන් කවලම් වෙච්ච එකක් , කලිසම ,ජංගිය හැම එක්කක්ම , ඇයි මුතුන් මිත්තෝ රැකගෙන ආපු රාජ නීති ...උණු තෙල් වල ගිල්ලවල මරනවා , ඇතුන් ලව පාගවනවා ,සත්තුන්ට කෑමට දානවා , දෙතිස් වද , මේවා විනාස කරනේ මේ සුද්දෝන්ගේ නීති දාල , අයි අපේ මුතුන් මිත්තෝ රැක ගෙන ආපු මේවා
    ගොයිගම, කරා, දුරා, සලාගම, ආචාරී, නැකති, හකුරු, රදා, හුනු, බඩහැල, වෙල්ලදුර, පදු, ගහල, කින්නර, රොඩී"
    එකෙක් ගණන් ගන්නේ නැහැනේ සිංහල කම ,සිංහල සංස්කෘතිය විනාස වෙලා ,සුද්දෝන්ගේ ජරා සංස්කෘතිය අපිව ආක්‍රමණය කරලා ...පහනක් හදාගෙන පත්තු කරපු එක නම් මාර ක්රිමිනල් කෙස් එකක් ඔන්න ,
    හිතේ තියන දුක ඔක්කොම කියලා.........ඔහොම තමයි සහෝ තමන්ට කියල නිජභුමියක් නැති එක මහා දුකක් තමයි............
    ඒ දුක අපේ සිංහල අයට තේරුම්යන්න,තවටිකක් කෑ ගහලා අඩන්න මගේ පැටියො........
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕවා කියන්න ගියාම අපිට ගේමට එනවනේ කට්ටිය.. සිංහලයගෙ කඩවල් වල සිංහලයට සලකන්නෙ නෑලු.. ගේමට වගේලු කතා කරන්නෙ.. ඒ වුණාට මුස්ලිම් අය සලකනවලු හොඳට.. ඔලුව හිටන් අතගානවලු.. ඉතින් උන් මුස්ලිම් කඩේට ගිහින් මුස්ලිම් එවුන්ට කියලා ඇරවගෙන එනවලු..

    හලාල් නවත්තපං කිය කිය එක සැරයක් මේකෙ එවුන් මැරෙන්න හැදුවලු.. ඒ මැරෙන්න හදපු එවුන්ගෙන් සෑහෙන පිරිසක් ළඟදි සිංහල කඩවල් වලට බැනගෙන බැනගෙන ගියාලු.. උන්ට කැමති කඩේකට යන්න උන්ට අයිතිය තියෙනවලු.. අනික සිංහල කඩවල් වල තියෙන්නෙ කුණු ඇඳුම්ලු.. මුස්ලිම් කඩවල් වල තියෙන්නෙ සුපිරි ඇඳුම්ලු.. ලාබයිලු.. අපිට කැමති කඩේකට යන එක අපේ අයිතියලු.. කාටවත් ඒකෙන් වැඩක් නෑලු.. හැබැයි ඌ හලාල් නම් ගන්නෙ නැහැලු.. මුස්ලිම් කියන ජාතිය පේන්නත් බැහැලු.. අල්ලව පේන්න බෑලු.. ඒ වුණාට අවුරුද්දට රෙදි ගන්න මුස්ලිම් කඩේකට රිංගුවට අවුලකුත් නැහැලු..:yes:

    ඔන්න සිංහලයා.. මම එදා තමයි තේරුම් ගත්තෙ මේකෙ ඉන්න ගොඩක් එවුන් කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක් කියලා.. එදා උඹලට මතකද මේකෙ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා සිංහල කඩයක වෙච්චි සීන් එකක් ගැන.. ඒක කලෙත් අපේ වේස සිංහලයෙක්.. ඌ ඒ කලේ සිංහල කඩ වලට යන්නෙපා කියන්න.. නැතුව වෙන මගුලකට නෙමෙයි.. අවුරුදු මාසෙම ඒකයි ඒ වගේ එකක් දැම්මෙ.. සමහර එවුන් හරිම මෝඩයි.. හරියට අහුවෙනවා..

    එහෙම වුණා කියමුකො.. මොනම මිනිහෙක්වත් බෙල්ල පාත් කරගෙන ඉන්නෑ එච්චර හරියක් වෙනකන්.. ඌටත් දෙක තුනක් කියලා වෙලඳසැලේ ඉහළ නිළධාරීන්ටත් පැමිණිලි කරල තමා ඌ එන්නෙ.. එහෙම නැත්තං ඌ පොන්න#ක්.. ඕක තනිකර සිංහලයව නොමග යවන්න කරපු වැඩක්.. මම ඒක බය නැතුව කියනවා..

    එකෙක්ට මං කිව්වා කඩේ නමයි, දුරකථන අංකයයි, පුළුවන් නම් බිල් එකේ කොපියකුයි එවපන් කියලා.. රිප්ලයිත් නෑ.. මාව බ්ලොක් කරලත් එක්ක..:rofl:

    මොනා වුණත් මං එක දෙයක් හොඳටම දන්නවා.. කවදා හරි රට ජාතිය පාවදෙන මේ වගේ වේස සිංහලයො කීප දෙනෙක් නිසා තමයි සිංහලයා මේ ලෝකෙන් නැත්තටම නැති වෙලා යන්නෙ..

    අනික සිංහලයගෙ කිසි එකමතුකමක් නෑ.. ප්‍රතිපත්තියක් නෑ.. කටුස්සො වගේ හිතෙන හිතෙන වෙලාවට පාට මාරු කරනවා.. ඒකයි ඇත්ත.. එළකිරියෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නවා.. රත්තරං, සචිත්, අරුණ තව කිහිප දෙනෙක් ඇරෙන්න..:yes:

    දැන් කියයි වැරැද්දටයි අපි එදා කෑගැහුවෙ කියලා.. වැරැද්ද නම් ශාක්ෂි පිට ඔප්පු කරන්න කියපල්ලා.. බොරුවට කී බෝඩ් එකෙන් කොටපු වචන පේලි දෙක තුනකට සිංහලයට කෑගහන්නෙ නැතුව.. බිල් එකේ කොපියකුයි, කඩේ නමයි, දුරකථන අංකයයි දෙන්න කියපං ලියපු එකාට.. කෝ ඒවා.. උඹලා මෝඩයි බං.. තම්බියො දිරව්න්නෙ නැති උඹලට තම්බින්ගෙ රෙද්ද හොඳද යකෝ.. :angry:

    මචන් උබ ගොඩක් දේවල් කියනවා ,මොකක්දෝ බිල් කතාවක් එහෙම එකනම් මොකක්ද කියන්න මම දන්නේ නැහැ ,කාරණා 2/3ගැන අහන්න දීපන්

    ඔබතුමාලගේ ලොක්කගේ මේ ප්‍රකාශය ගැන ඔබේ අදහස කුමක්ද ?

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කරන මෙන් කිසිවෙක් ඉල්ලා සිටින්නේ නම්, එය "සම්පූර්ණ ගෝත්‍රවාදී අදහසක්" බව පවසන බොදු බල සේනා සංවිධානය, තමන් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කරයි.
    එම සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ඒ බව කියා සිටියේ පැපිලියානේ 'ෆැෂන් බග්' රෙදිපිළි වෙළඳසැලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කරමින්.

    http://mirror.lk/sinhala/news/7157-2013-03-30-04-12-10

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/03/130329_bodu_bala_fashion_bug.shtml

    මුස්ලිම් උන්ගේ අන්තවාදය මිසක් හැම මුස්ලිම් මිනිහවම හෙළ දකින බව අප කියා නැත්තෙමු ..ඉස්සර ඇති උණු ආගම් වල කියන දේවල් විද්‍යාත්මක නැති බව කාලින දැනුම මත ඉදන් බලනකොට ඉස්ලාමයේ විතරක් නෙවෙයි එහෙම වෙන්නේ කියල උබ දන්නවය කියලත් හිතමු ,දෙවියන් පමණක් නොවේ මරණින් මතු ජීවිතය ගැන හරිහමන් දෙයක් එකගත්වයකට පැමිණි තීරණයක් සොයා ගැනීමක් මේ ලෝකයේ තවමත් සිදුවී නැත , ඒ නිසා මරණින් මතු මෙසේ වෙනවය යනුවෙන් ආගම වල එන කතාවන් හුදෙක් විස්වාසයන් පමණක් ලෙස දකිමු ,ඒ විස්වාසයන් වලට ගරු කරන්නේ විද්‍යාත්මක නිසා නොවේය ,ඒ විස්වාසය මත ගුණ ගරුක මිනිහෙක් බිහිවෙනවනම් එයට ගව්රව කරන්නේ ඒ හේතුව මතය ..ඇත්තටම වසල සුත්‍රයේ වගේ ආගමක් හෝ ජාතියක් අදාලම නැත , හොද මිනිහ හෝ නරක මිනිහ බිහි වෙන්නේ ක්‍රියාවන් වලින්මය ,සරුව සුනිල් වැනි සිංහලයෝද සුද්දාගෙන් එල්ලවූ ආක්‍රමණ හමුවේ සටන් කල සිද්දි ලෙබ්බේ වැනි හම්බයෝද ගැනද දනිමු ,කිසිම ආගමක් නිසා මිනිහෙක් පහත හෝ උසස් වෙන්නේ නැත
    හම්බයෝන්ගේ රජ නිතිමලාවන් 7 වෙනි සියවසේ හැදුනු ඒ කාලයට ගැලපෙන එකක් කියලනම් ලොවෙත් පිලිගන්නවා ...හැබයි මේක උබ තේරුම් ගන්න ඕනි , කුරුසයෝන්ගේ ආගමේ හිංසා කරන්න එපා කිව්වට රාජ්‍ය පාලනයට ක්‍රියාත්මක වෙන රෝම නීතියෙන් මිනිහෙක්ව මරන්න උනත් පුළුවන් , බුදුදහම අවිහිංසාවාදී උනාට රාජ්‍ය පාලනයේදී ඒ වගේමයි ,මෙතන අව්ල හම්බයෝන්ගේ අගම අස්සේ ඔය ඒ දවස්වල රජ නිතියි ,යුධ උපක්‍රමයි ඔක්කොම දාල තියන එක ,හම්බයන්ගේ ඔලුව කුරුවල් වෙන්නෙත් ඔය නිසාමම තමයි ,ආගමේ කියල නැති උනාට අපේ රටවලත් හිංසනය කියන එක රාජ්‍ය නිතින් වල ක්‍රියාත්මකයි

    සිංහල ජාතිය රැක ගන්න හම්බයෝන්ව හදන්න ඕනිද නැත්තම් අපේ රටේ ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති වෙන්න ඕනිද ? ලොකුම වැරැද්ද හම්බයෝන්ගේද අපේ පරිපාලනයේද ?මුහුදු මහා විහාරේ ,කුරගල එක එක එව්වෝ පදිංචි උනේ එව්වොන්ගේ ආගමේ වැරැද්ද නිසාද නැත්තම් , ඒවා රක ගන්න හිටපු රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂම සේවය නිසාද ? උරුමේ රැක ගන්න පාර්ලිමේන්තු ගිය ගොයියෝ බෙන්ස් කාර් නම් උරුම කොරගෙන තිබුන ,2002 දී පමණ සිද්ද වෙන මේ වගේ වැරදි වලට කතා නොකරේ අපේ ගොයියෝන්ට උරුමෙට වඩා කරන්න වැඩ තිබුන නිසාද ? දැන් හෝ කතා කරන එකනම් පට්ටය ,හැබැයි අපේ උන්ගේ තියරි එක අනුව මේ සියලු දේට වග කිව යුත්තේ හම්බයෝය ,උන්ගේ ආගමය .උබ මේ කතව පිළිගන්නවාද ?
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හිතේ තියන දුක ඔක්කොම කියලා.........ඔහොම තමයි සහෝ තමන්ට කියල නිජභුමියක් නැති එක මහා දුකක් තමයි............
    ඒ දුක අපේ සිංහල අයට තේරුම්යන්න,තවටිකක් කෑ ගහලා අඩන්න මගේ පැටියො........
    අය්යෝ චාටර් නේ බොස් ,කියාගන්න දෙයක් නැති උනාම හම්බයන්ට ගහන එකම බයිලේ අපිටත් ගහන්නේ ,අපහු මේ නුලේ නම කියවගෙන වරෙන්

    එක නෙවෙයි අර කුකුළා කෝ බන් ?:D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බාමියන් බුදු පිලිමෙ කැඩුවෙ ඔය බොදු බල සේනාවෙ අය
    අයීශව රේප් කරෙත් එයාල
    රිසානගෙ බෙල්ල කැපුවෙත් බොදු බල සේනාවෙන්
    ජන්ගි වල ලන්කට් වල බුදු හාමුදුරුවන්ගෙ පින්තූරෙ ප්‍රින්ට් කරෙත් බොදු බල සේනාවෙන්
    දලදා මාලිගාව සපත්තුවෙයි මේස් එකෙයි කෙටුවෙත් බොදු බල සේනාව.
    බෞද්දයොන්ව වෙන ආගම්වලට හරවගෙන උන් ලව්ව උන්ගෙ ගෙවල්වල බුදු පිලිම පොලවෙ ගැස්සෙව්වෙත් බොදු බල සේනාවෙන්.
    ෆැශන් බග් එක ඇතුලෙ දාගෙන උපත් පාලන පෙති පොව පොව මාස 10ක් තිස්සෙ අවුරුදු 14ක කෙල්ලෙක්ව රේප් කරෙත් බොදු බල සේනාව.
    බන්ගලාදේශයෙ එහෙම අපේ හාමුදුරුවරුන්ව බල්ලො වගේ මරන්නෙ බොදු බල සේනාව.
    සෝම හාමුදුරුවොන්ව අපවත් කරෙත් බොදු බල සේනාව.
    කුරගල කියන ඉතා පැරනි මුස්ලිම් සිද්දස්තානය උදුරාගත්තෙත් බොදු බල සේනාව.
    අල්ලහ් තෙවරක් වැඩි මෙම ලන්කාවෙ මුස්ලිම් උරුමය නැති කරන්නෙ බොදු බල සේනාව