මං පස්සෙ මේකට රිප්ලයි එකක් දාන්නම්.. දැන් පොඩ්ඩක් බිසී..
මේ ප්‍රතිචාරයේ හිමිකරු කවුද..?
එල මචන් ..
මේකත් මේ නැවත නැවතත් අහන ප්‍රශ්නයක්, කෙටි උත්තරයක් දීපන් මාගලක් විතර ලියන්නේ නැතුව.
2005 සිට ඇවිලුණු යුද්ධය අනවශ්‍ය යුද්ධයක්ද? එම යුද්ධය නොකළ යුතු දෙයක්ද ??
තර්ස්තවාදය ඇති වී තිබු හෙයින් එය නැති කල යුතුව තිබිණි එක ,සාදාරනයි, අපහු ඇති කරගමුද ?? .උබෙනුත් එකම අනිත් පැත්තට අහන්නම් ,83 ජූලියේදී කල යුතුව තිබු දෙයක්ද කලේ????පොඩි මැර කල්ලියක් ත්රස්තවාදයක් බවට හැරවීමට ,පොඩියට තිබුණු ගිනි දැල්ලකට පැට්‍රොල් දැම්මේ කව්ද ?

