සර්ව කාලින Business ideas නූල!

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    හාල්(මෝලක්), බේකරි (පාන්), කුකුල් මස් කඩ, පොල්තෙල් කඩ(පොල්,බිත්තර,බීලූණු, අල,සුදු ලූණු), එලවලු (දඹුල්ලෙන්ම ගේන්න ඔනේ මැක්සිමෝ එකක් ගත්තා නම් ටොන් එකක් අදින්න පුලුවන් බොලෙරෝ ටොන් 2කහමාරක් පුලුවන්. කුනු කොල්ලෙට බඩු යනවා)
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,481
    3,139
    113
    හාල්(මෝලක්), බේකරි (පාන්), කුකුල් මස් කඩ, පොල්තෙල් කඩ(පොල්,බිත්තර,බීලූණු, අල,සුදු ලූණු), එලවලු (දඹුල්ලෙන්ම ගේන්න ඔනේ මැක්සිමෝ එකක් ගත්තා නම් ටොන් එකක් අදින්න පුලුවන් බොලෙරෝ ටොන් 2කහමාරක් පුලුවන්. කුනු කොල්ලෙට බඩු යනවා)
    දැබුල්ලෙන් බඩු ගන්නවා නම්... සල්ලි ලෑස්ති කරන් මට කෝල් එකක් දෙන්න... 😊බඩු ඒවන්නම් ඇති වෙන්න
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    දැබුල්ලෙන් බඩු ගන්නවා නම්... සල්ලි ලෑස්ති කරන් මට කෝල් එකක් දෙන්න... 😊බඩු ඒවන්නම් ඇති වෙන්න
    උබ දඹුල්ලෙන් බඩු දානවද?

    අඩෝ බොලෙරෝ ලේසි නෑනෙ
    බොලෙරෝ ලේසි බන් බඩු පවර් නේ. අලුත් ඒවයේ ඒවීස් එනවා. ඒසී තියෙනවා අවුලක් නෑනේ. මුලින් මැක්සිමෝ එකකින් පටන් ගනින්
    ------ Post added on Mar 11, 2026 at 6:49 PM

    I will provide pornhub latest videos for australians
    UK 🥴
    ------ Post added on Mar 11, 2026 at 6:54 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    Bump

    දැබුල්ලෙන් බඩු ගන්නවා නම්... සල්ලි ලෑස්ති කරන් මට කෝල් එකක් දෙන්න... 😊බඩු ඒවන්නම් ඇති වෙන්න
    umba monawada karanne
    ------ Post added on Mar 11, 2026 at 7:13 PM