සර්ෆේල් අනුරය්යා පාස්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,653
    5,504
    113
    MInh7cM.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,980
    54,580
    113
    Colombo
    ඕකෙ ගෑස් වල බර අඩු කරල මිල අඩු කරල, ඇත්තටම මිල වැඩිකලා කියල නෑනෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    සර් ෆේල් නොවී ඉඳීද ?🤣😂

    නිකමට බැලුවා..පුදුම විනාශයක්නෙ කරල තියෙන්නේ....

    ඇවිල්ලා අවුරුද්දයි මාස 04ක්‌ යද්දි කරල තියෙන විනාසේ....කියවන්නත් අමාරුයි කමක් නැහැ ටයිම් අරන් කියවන්න....

    1) වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කරන ලදී

    2) ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද අහෝසි කරන ලදී

    3) ආර්ථික සේවා බද්ද අහෝසි කරන ලදී

    4) බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කරන ලදී

    5) කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කරන ලදී

    6) උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන ලදී

    7) පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කරන ලදී

    😎 ණය සේවා බද්ද අහෝසි කරන ලදී

    9) දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කරන ලදී

    10) ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කරන ලදී

    11) සියලුම ආගමික ස්තාන බදු වලින් නිදහස් කරන ලදී

    12) බැංකු ණය පොළි අනුපාතිකය 14% සිට 9% දක්වා තනි ඉලක්කමකට පහත හෙළන ලදී

    බදු නැතුව දැන් සල්ලි ප්‍රින්ට් කරනවා, පිටරටවල් වලින් හිඟා කනවා. ඇත්ත තමයි.

    සර් ෆේල් නොවී ඉඳීද ?🤣😂

    නිකමට බැලුවා..පුදුම විනාශයක්නෙ කරල තියෙන්නේ.... 🤣🤣🤣🤣

    කෝ තැරි බයියො ටික ඉක්කනට එන්න. බදු අඩුකරත් තොපිට නරකයි, වැඩි කරත් නරකයි කියාගෙන. I'm waiting.... 🤣
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔය මොන කරත් මිනිස්සුන්ට දැනෙන වෙනසක් වුනෙ නැ .. වුනෙ මිනිස්සු කබලෙන් ලිපට වැටුන එක,....
    බඩු මිල අහස උසට නගල...
    corona නිසා දවසට 50 ක් විතර මැරෙනව...
    රටෙ නීතියයක් නැ.....
    රට බන්කොලොත් වෙන්න ලගයි...