එකක් අමතක වෙලානෙ. අඩු කරපු සේරම දාල. හැබැයි සල්ලි වැඩිපුර අච්චු ගහලා රුපියලේ අගය අඩු කරපු එක ගැන කියල නෑ.

කෝවිඩ් නිසා මුලු ලෝකෙම ආර්ථිකය කඩා වැටිල තියෙන වෙලාවක, ආර්ථික අර්බුධයක හිරවෙලා හිටපු ආණ්ඩුවක් බාර අරගෙන මේ කරල තියෙන වැඩ ප්‍රමානය අගය කරනව අවුරුදු 1.5 ට
ඇයි උට්ටියේ ඌ විතරක් නෙවෙයි අපිත් බදු ගෙවනවා. එහෙම කියලා අපි 5000 ඉල්ලන්න ගියේ නෑ. 5000 නොගෙනත් අපි අසරණ උන පවුල් වලට 5000 දුන්න එක හොඳයි කියද්දී 5000 ගත්ත උන් 5000න් කෙලලා ඇවිත් අනුරගේ පුක ලෙවකනවා. රතු තරුවෙන් දුන්නේ නැද්ද දන්නේ නෑ.ගෝටස ගෙදරින් ගෙනල්ල වෙන්නැති නේ දුන්නෙඔය අපේ බදු සල්ලි පොන්ස්. ඔයා කොයිද ඉස්කෝලෙ ගියෙ. කවුරු හරි ලියපු හැල්ල්ක් අරං ඇවිල්ල ආතල් දෙනෝ
![]()
ඔව් අවංකවම කිව්වොත් මේ අවුරුදු එකහමාර තුළ පසුගිය සියලුම රජය වන්න වලට වඩා ජනතාව පැත්තෙන් රටේ ඉදිරි ගමනට ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා බව පේනවා
නමුත් සමහර ක්ෂේත්‍රවල තවමත් ජනතා හිතවාදී නොවන තීරණ ගන්නා බවට පේනවා
උදාහරණ
1.පරිසර සංරක්ෂණය හා වන විනාශ
2.දුම්රිය මහා මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රවල ජනතාවට දැනෙන දියුණුවක් දක්නට නොලැබේ. . යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග අවලංගු කිරීම.
Seeni awulak nedda?ඔව් එකඟයි... හුඟක් පැතිවල දුර්වලතා තියෙනව...
ළමයින්ගේ (සහ වැඩිහිටියන්ගේ) ආකල්ප සංවර්ධනයට කඩිනම් වැඩපිලිවෙලක් නැති එකත් ලොකු අඩුවක්...
මහන්සියෙන් දියුණු උනු රටවල් හැම එකක්ම දියුණු උනේ මේ ආකල්ප සංවර්ධනය තුලින්
Seeni awulak nedda?![]()
) තැනකට එයි උඹලෑ දාඩිය මහන්සියෙං
තව හොඳට දහිරිය අරං වැඩකරපං මචං 