සර් ෆේල් නොවී ඉඳීද ?

නිකමට බැලුවා..පුදුම විනාශයක්නෙ කරල තියෙන්නේ....
ඇවිල්ලා අවුරුද්දයි මාස 04ක් යද්දි කරල තියෙන විනාසේ....කියවන්නත් අමාරුයි කමක් නැහැ ටයිම් අරන් කියවන්න....
1) වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කරන ලදී
2) ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද අහෝසි කරන ලදී
3) ආර්ථික සේවා බද්ද අහෝසි කරන ලදී
4) බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කරන ලදී
5) කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කරන ලදී
6) උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන ලදී
7) පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කරන ලදී

ණය සේවා බද්ද අහෝසි කරන ලදී
9) දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කරන ලදී
10) ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කරන ලදී
11) සියලුම ආගමික ස්තාන බදු වලින් නිදහස් කරන ලදී
12) බැංකු ණය පොළි අනුපාතිකය 14% සිට 9% දක්වා තනි ඉලක්කමකට පහත හෙළන ලදී