"සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

    දසරාජ ධර්මයෙන් රට "යහ"මින් "පාලනය" විය.

    - ලිච්ජවී රජ දරුවන්ගේ උපදෙස් පිලිපැදි සමාජයකි.

    - "ප්‍රජාතන්ත්‍රවාදය" ඉහටත් උඩිනි. නිසි කලට, නිසි වෙලාවට දිනයක්වත් පරක්කු නොකර තබන මැතිවරණය.
    - අධිකරණ වෙනුවට විශේෂ අධිකරණද පත් කර නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කෙරිණි.
    - ස්වාමින්වහන්සේටත්, ආගමටත්, රණවිරුවටත්, රාජ්‍ය සේවකයන්ට උපරිම විශ්වාසය සහ ගරුත්වය ලැබුණි.
    - ත්‍රස්තවාදියා වෙනුවට රණවිරුවාට වන්දි හිමි විය. ත්‍රස්තවාදියා ඇතුලටත්, රණවිරුවා එළියටත් යන ලෙස උපරිම සාධාරණත්වය හිමි විය.
    - කුඩු, පාතාලය ගැන සද්දයක්වත් නැත. ජිවිත වල වටිනාකම උපරිමයෙන්ය.
    - රට සහලෙන්, භවභෝගයන්ගෙන් ස්වයංපෝශිතය. කෑමට බීමට අඩුවක් නැත. අතුරුපසට ක්‍රෝටන් කොලය දක්වාම දේවල්ය.
    - ආර්ථිකය සුපිරිය. ලෝකයේ බලවත් රටවල් අභිබවමින් අංක එකේය. රටේ මහා බැංකුවේ මෙන්ම පසුම්බියේත් දරාගන්නට බැරි තරමටම සල්ලිය.
    - අධ්‍යාපනය මාරය. ප්‍රශ්න පත්‍ර, විභාග, ප්‍රතිපල, ඇඳුම් ටික ආදී සියල්ලම වෙලාවටත් කලින් ලැබුණි.
    - තෙල් නැව් වෙලාවට වරායේය. ඒ නිසා කිසිම පෝලිමක්, කරදරයක් නැත. හිතට කිසිම බයක් නැත.
    - විදුලිය, වතුර මෙන්ම අන්තර්ජාලය සහ Facebook ද දිනකට තෝරාගත් පැය වලදී පමණි. උදේට ඇත. රෑට නැත.
    - ක්‍රීඩාවෙන් අංක එකේය. අන්තිම බෝලයේදී බංගලිදේශය පරාජය කරන තෙක් උද්යෝගයෙන් බලා සිටින මට්ටමේය.
    - කුණු කඳු නැත. නගර අති පිරිසිදුය. මිනිසුන්ට කරදරයක් නැත.
    - මිනී කඳු නැත. ජාතික ආරක්ෂාව සුරක්ෂිතය. ත්‍රස්තවාදය, අන්තවාදය, ජාතිවාදය කියන වචන ඇසුණු දවසක්වත් මතක නැත.
    ඔය ටිකක් පමණි. ඔය ටිකත් හොයාගත්තෙ, "සර්" පොල්ලෙන් තඩිබා මනුස්සයෙක් මරණවා ඇස් දෙකෙන් බලාගෙන සිට නිදහස් චතුරශයේදී "සර්" ගසක් මුල වෙඩි තබා ඝාතනය කර, ලියුමක්ද ලියා දමා ගිය අහිංසකයා බැලීමට දිව ගිය පුරවැසියෙකුගේ Facebook පිටුවෙනි. ඒ සුන්දර ශ්‍රී ලංකාවේ අතීතාවර්ජනය සොයාගන්නට සෑහෙන වෙහෙස වන්නට සිදුවුණි.
    ඒ පිටුවල තව දුරටත් මෙසේ සඳහන් කර තිබුණි.
    "එහා ගෙදර ආච්චි මැරිලාලු. ඔන්න රට රකින විරුවා ආච්චි බේරගන්න හැටි. නොදකින්"
    "කාර් එකක් පෙරලිලා දෙන්නෙක් මරුට. පේනවනේ පාරේ විනය හදපු හැටි තමයි ඔය. චික් විතරක්"
    "බොරැල්ල හන්දියේ කපුටෙක් අසූචි කරලා. කමක් නෑ. බිත්ති වල චිත්‍ර ඇන්දනේ. රෙස්පෙක්ට් සර්"
    "අනේ. හයියූයූයූ. රටට මොකක්ද මේ වෙන්නේ? 69 ලක්ෂයේ මෝඩයිනි. තොපි ගෙනා "සර්"ගේ වැඩ පේනවා නේද?"
    "සර්ට දෙන්න හිටියේ. දැන් මේ වෙන දේවල් එක්ක කොහෙත්ම සර්ටනම් දෙන්නේ නෑ"
    කොහොම හරි කරලා "සර්"ව පන්නලා "සර්"ගේ ආගමනයට කලින් තිබුණු අති සුන්දර සුපිරි ශ්‍රී ලංකාව යලි ගොඩනගමු. අත්වැල් බැඳගෙන එක පොකුරට එකතු වෙමු.
    හිඟන්නු...


    Copied from FB
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නිකන් දැම්මේ.


    103335493_2780170938880183_6771759645131310116_n.jpg
     
    • Like
    Reactions: Johnnie_Walker

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නිකන් දැම්මේ.


    103335493_2780170938880183_6771759645131310116_n.jpg
    මාත් මේ නිකන් කියන්නෙ. සාක්ශි තියනවනම් කෙලින්ම පොලීසියට පලයන් මචන්. අනුර ස'ට කිව්ව නම් වැඩේ ගොඩ :yes::yes:(y)(y):yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාත් මේ නිකන් කියන්නෙ. සාක්ශි තියනවනම් කෙලින්ම පොලීසියට පලයන් මචන්. අනුර ස'ට කිව්ව නම් වැඩේ ගොඩ :yes::yes:(y)(y):yes:
    Mokak gana saakshi da ban?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Mokak gana saakshi da ban?
    මේ දවස් වල කර තියන් යන මිනිය ගැන කිව්වෙ. තාජුඩීන් ලසන්ත දැන් ඉවරනෙ. මොනා උනත් ඒ කතා ටික ලස්සනට ගෙනාව බන්. සිරාවටම. අපිත් ආසාවෙන් බලන් හිටියෙ :yes::yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    මේ දවස් වල කර තියන් යන මිනිය ගැන කිව්වෙ. තාජුඩීන් ලසන්ත දැන් ඉවරනෙ. මොනා උනත් ඒ කතා ටික ලස්සනට ගෙනාව බන්. සිරාවටම. අපිත් ආසාවෙන් බලන් හිටියෙ :yes::yes:

    ඕකා පිස්සෙක් බං..අමු JVP වහලෙක්.ඒ උනාට අනිත් උන්ට වහල්ලු කියන්නෙ..😄😄😄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    නිකන් දැම්මේ.


    103335493_2780170938880183_6771759645131310116_n.jpg
    මේකත් නිකං දැම්මේ 🤣🤣
    මෙයා කවුරු හරි මැරුවනම්
    1.එතකොට මිනිහා අයියට sms එකක් යවලා නැහැ මිනිහා මැරෙනවා . බෑග් එක ඇරලා Documents ටික අරගෙන බලන්න කියලා
    2. මිනිහා මැරෙනවා කියල ලියුමක් කියලා මිලියන 1.5 චෙක් එකක් ලියලා තියනවා covid-19 අරමුදලට
    3.ගෙදර වැඩකරපු මිනිහගේ නමට මිලියනයක් චෙක් එකක් දීලා නැහැ.
    එතකොට කවුද මේවා කරේ
    [චෙක් වලට අත්සන් ගහලා තියෙන්නේ භූතයෝ කියලා ආරංචි]
    මඩ ක් ගහපං මඩ නාගන්නෙයි නැතුව 😀😀😀
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ දවස් වල කර තියන් යන මිනිය ගැන කිව්වෙ. තාජුඩීන් ලසන්ත දැන් ඉවරනෙ. මොනා උනත් ඒ කතා ටික ලස්සනට ගෙනාව බන්. සිරාවටම. අපිත් ආසාවෙන් බලන් හිටියෙ :yes::yes:

    Umba mokada ban mama daapu reply ekai, thajudeen , lasantha wage ewai suicide ekai ekata galapagaththe
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Umba mokada ban mama daapu reply ekai, thajudeen , lasantha wage ewai suicide ekai ekata galapagaththe
    රතු මල්ලිලගෙ කුප්ප දේශපාලනෙයි, දාපු එකයි අතර තියන සම්බන්දෙ තේරුම් ගන්න බැරි නම් උබ හරියන්නෙ ජෙප්පොන්ටම තමා බ්‍රෝ.. මොකද පොඩි හරි මොලයක් තියන ඕන එකෙක්ට ඕක තේරෙනව. තේරෙන්නෙ නැත්තෙ රතු වහල්ලුන්ට විතරයි. :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රතු මල්ලිලගෙ කුප්ප දේශපාලනෙයි, දාපු එකයි අතර තියන සම්බන්දෙ තේරුම් ගන්න බැරි නම් උබ හරියන්නෙ ජෙප්පොන්ටම තමා බ්‍රෝ.. මොකද පොඩි හරි මොලයක් තියන ඕන එකෙක්ට ඕක තේරෙනව. තේරෙන්නෙ නැත්තෙ රතු වහල්ලුන්ට විතරයි. :lol:

    Mokakda ban kuppa deshapalane? Pahadili karapan awastha sambanda ekka
     
    • Like
    Reactions: bestdivx

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    owa nawaththanna nemeida ethakota chande illuwe?mokatada chande illuwe?
    නිවුස් එහෙම බලපන්. රටේ මිනිස්සු ටික වලට යවන්නෙ නැතුව බේරගත්ත එකම මදිද? බූරු පුතා එක්ක උගෙ සෙට් එක හිටියනම් ලන්කාවෙන් බාගයක් මෙලහට වලේ
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    දැන් අවුරුදු කීයද ඒ මිනිහ පත් වෙලා?
    awrudu kiyaka onida hadanna?5y ne inne. dan 12% wage iwarai. anik okkoma karanna puluwan.rata hadanna kal yanawane ena un okkotama .ekane awla


    වෙන ප්‍රශ්න තිබ්බෙම නැහැනේ නේද..අනේ යකෝ තොපි වගේ කුහක හැත්තක්..:angry:
    hama ekatama respect kiyala purudu nane :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හිඟන්නු...

    Copied from FB
    කන්න බොන්න සල්ලි නෑ තමයි. කරන්ට් වතුර ටෙලිෆෝන් බිල් ගෙව්වෙත් නෑ තමයි. 5000ක් නොලැබුනාට, ගන්න පෝලිමේ හිටියා තමයි. සීසර්ලා ත්‍රීවීල් කට්ටත් ඉස්සුවා තමයි. බේරගන්න කණකරත් උගසට තිබ්බා නම් තමයි. වගාවට පොහොර නැතුව පාළුවෙලා ගියා තමයි. මාසෙට ගාන අහලා දවස් 5ට බෙහෙත් ගේනව තමයි. දරුවන්ට කන්න දෙන්න ලැජ්ජ නැතුව අත පෑව්වත් තමයි. හැබැයි අපි හිඟන්නු නෙවේ මහත්තයො.