"සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උත්තර දීපන් විහිළු නොකර . කොයි රටත් කවදත් Corona free වෙනවා බුරු වහන්සෙ. අපිට වඩා දුප්පත් රටවල් ඉඳන් අපිට කලින් උනා. Patients ලා පැටව් ගස්සලා උන්ගේ life එක වටේ මිනිස්සු risk එකේ දාපු එක ගැන කතා කරමු
    උබ නම් බුරු පුතාටම හරියන මෝඩයෙක් කොයි රටත කොරෝනා free වෙනවානම් මොකාටද උත්තො උඩ කොමෙන්ට් එකේ මැරෙන්න හදන්නේAirport වැහුවේ නැහැ කියලා
    කොරෝනා රටවල් වලට ඇවිත් නිකම්ම යනවා නම් මොකාටද උට්ටෝ අපි මාස ගානක් මෙච්චර මැරුනේ. නිකම්ම කොරෝනා free වෙනකං ඉන්න තිබ්බනේ USA වගේ ඌත්තෝ 🤣🤣🤣
    😀😀😀
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මන්ගල සමරවීරලව ඔලුව උඩ තියන් ඉන්න සමාජවදියොත් එක්ක මොන පැහැදිලිකිරීම්ද බන් :lol: ඕකම මදිද ජෙප්පොන්ගෙ ඇත්ත තත්වෙ තේරුම් ගන්ඩ

    අහපු මාතෘකාවට අදාලව කරුණු දක්වපන්. කරුණු නැත්නම් වටේ යන්නේ නැතුව කරුණු නෑ කියපන්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    උබ නම් බුරු පුතාටම හරියන මෝඩයෙක් කොයි රටත කොරෝනා free වෙනවානම් මොකාටද උත්තො උඩ කොමෙන්ට් එකේ මැරෙන්න හදන්නේAirport වැහුවේ නැහැ කියලා
    කොරෝනා රටවල් වලට ඇවිත් නිකම්ම යනවා නම් මොකාටද උට්ටෝ අපි මාස ගානක් මෙච්චර මැරුනේ. නිකම්ම කොරෝනා free වෙනකං ඉන්න තිබ්බනේ USA වගේ ඌත්තෝ 🤣🤣🤣
    😀😀😀
    ඔය පේනවනේ මොඩ බයියන් ගෙ හැටි. එක්කෝ jeppo, toyyo ගානවා. බුරු පුතා ගානවා. උත්තර දෙන්න බැ නේ. ඔයි risk එක ඔලුවේ දාගෙන එකෙන් ගොඩ ආවම respect sir කියාගෙන ඉන්න කලින් මතක් කර ගනින් කියපු ඒවා. මිනිස්සුන් ව risk එකේ දැම්මා කියලා.
     
    • Haha
    Reactions: 541100

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,674

    නෑ නෑ උඹ ජෙප්පෙක්..:yes:
     
    • Love
    Reactions: damith sa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    ඉතින් ඕයි දැන් කියලා ඕකේ වෙනස් උනේ මොකක්ද? නන්දරේ ස'ව බයිට් කරන්න හදපු පොස්ට් එකක් උස්සලා දාලා මූ වැරදිලා.. :lol: :lol: :lol:

    බයියෝ සිහි විකලෙන් ඉන්නේ මේ ටිකේ, අත ගහන හැම එකම හබක්.. 2/3ම හම්බෙයි මෙහෙම ගියොත්
     
    • Haha
    Reactions: ruchira55

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,674
    113
    ඉතින් ඕයි දැන් කියලා ඕකේ වෙනස් උනේ මොකක්ද? නන්දරේ ස'ව බයිට් කරන්න හදපු පොස්ට් එකක් උස්සලා දාලා මූ වැරදිලා.. :lol: :lol: :lol:

    බයියෝ සිහි විකලෙන් ඉන්නේ මේ ටිකේ, අත ගහන හැම එකම හබක්.. 2/3ම හම්බෙයි මෙහෙම ගියොත්

    යහපාලනය සෝක් පුටා..අනිවා..ජෙප්පොත් කියන්නෙ ඒකමයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් ඕයි දැන් කියලා ඕකේ වෙනස් උනේ මොකක්ද? නන්දරේ ස'ව බයිට් කරන්න හදපු පොස්ට් එකක් උස්සලා දාලා මූ වැරදිලා.. :lol: :lol: :lol:

    බයියෝ සිහි විකලෙන් ඉන්නේ මේ ටිකේ, අත ගහන හැම එකම හබක්.. 2/3ම හම්බෙයි මෙහෙම ගියොත්
    113 ත් නැතිවෙන සීන් එකක් මටනම් පෙන්නේ 😂 අවුලක් නෑ රනිල් සපෝට් මහින්දට
     
    • Haha
    Reactions: ruchira55

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,674
    113
    113 ත් නැතිවෙන සීන් එකක් මටනම් පෙන්නේ 😂 අවුලක් නෑ රනිල් සපෝට් මහින්දට
    උඹ ඕකම තමා ජනපතිවරණෙට කලිනුත් කිව්වෙ..😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය පේනවනේ මොඩ බයියන් ගෙ හැටි. එක්කෝ jeppo, toyyo ගානවා. බුරු පුතා ගානවා. උත්තර දෙන්න බැ නේ. ඔයි risk එක ඔලුවේ දාගෙන එකෙන් ගොඩ ආවම respect sir කියාගෙන ඉන්න කලින් මතක් කර ගනින් කියපු ඒවා. මිනිස්සුන් ව risk එකේ දැම්මා කියලා.
    මුලින්ම කියපන් මේක
    කොරෝනා රටවල් වලට ඇවිත් ඉබේම කොරෝනා free වෙන්නේ කොහොමද කියල . මම කියපු ඒවා නෙවෙයි නේ උබ නේ උඩ කියලා තියෙන්නේ 😀😀
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මන්ගල සමරවීරලව ඔලුව උඩ තියන් ඉන්න සමාජවදියොත් එක්ක මොන පැහැදිලිකිරීම්ද බන් :lol: ඕකම මදිද ජෙප්පොන්ගෙ ඇත්ත තත්වෙ තේරුම් ගන්ඩ

    අපේ ස්වාධීන, නිවහල්, රැඩිකල් (වගේ රඟපාන) එලකිරියන්ස්ල 24/7 මහන්සිවෙලා ඇඳ ගන්න සරම උන්ගෙම සහෝදර සෑර් කෙනෙක් ඇවිල්ල ගලෝල යනව :lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    kiyawala wadak na ban wadai wenna one. ranil wadak karaddi puthanoi, uge gobbayoyi, hambayoyi, rajithala wage patta horui kakulen adda. anthimata un serama UNP ekata kunu tika dala pakshe kadagena giya. mahindath kunu godawal dagena kaloth 2015 wechcha de ma thama wenne. jepponam kohomath melo wadakata nathi deal karayone. man kiyanne UNP thama danata thiyana pure wisaduma.