ponna kama thama ban... garu karana ekei wahal kamei wenasa dan na karume thama
අනේද කියන්නේ බන්. මහින්ද පන්සලට යනකොට මේ සපත්තු සෙරෙප්පු එක්ක ගියේ මේ අද ඊයේ ඉඳලා නෙමේ. ඒකයි මම කිව්වේ මේ ත්‍රෙඩ් ඒක මුලින්ම මහින්ද ගැන කතා කරන්නේ නෑ කියලා. කොහෙද මේ වහල්ලු එක්ක බෑනේ බන්. මහින්ද සපත්තු දැම්මා කියලා මුනුත් සපත්තු දාගෙන.



