ඡන්දය ඔබේ පරම අයිතියකි...?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උබලට හිතෙන්නේ නැද්ද මේක තමයි මේ රටේ මිනිස්සුන්ව අවුරුදු 70ක් තිස්සේ අන්දන්න මුන් භාවිතා කරපු තුරුම්පුව කියල? උබලගේ අයිතියක්..හැබැයි නියෝජිතයෝ උන්ගේ...තොපි වහල්ලු වගේ ඕක පිළිඅරන් උන්ව ආයේ ආයේ යවනවා...

    ඡන්දය පාවිච්චි නොකරන එක නිකන් හෙන පාපකාරී වැඩක් වගේ දෙයක් කියල මිනිස්සුන්ට ඔලුවලට දාල උබලව උන්ට චන්දෙ දීගන්න පොළඹවනවා...උන් පත්වෙලා අවුරුදු 4ක් උබලට අරිනවා...ඊට පස්සේ ආයේ චන්දෙ ලන්වෙනකොට උබලගේ අයිතිය මතක් කරලා, දෙපැත්ත කොටවල ආයේ උන්ට චන්දෙ ගන්නවා...උබලත් මෝඩයෝ වගේ හැමදාම උන්ටම වහල් කම් කර කර එක තැන පල් වෙනවා..

    බලපන් අපි නිදහස ලබල අවුරුදු 70කට වැඩි..මොනවද මේ රටට උනේ...එන්න එන්න පහලට ගියා මිසක්..මේ ඔක්කොටොම වගකියන්න ඕනේ දේශපාලුවෝ..මිනිස්සු බිල්ලට තියල උන් රජ සැප විදිනවා...උබල ගොන්නු වගේ රස්සාවක් දුන්න කියල වහල්කම් කරනවා...නෙදකින් කාලකන්නි...

    මගේ ප්‍රශ්නේ ඇත්තටම මිනිස්සු චන්දය වර්ජනය කරොත් මොකද වෙන්නේ? රටක් විදිහට ඉන්න උන් ප්‍රතික්ෂේප වෙනවා එතකොට...මේක ප්‍රායෝගික නැහැ මොකද වහල්ලු ඉන්න නිසා..එත් එහෙම කරොත් මොකද වෙන්නේ කියල මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපල්ලා බලන්න..මට නම් නිදහස් දවස කියන්නේ අපේ රට වලපල්ලට ගිය හැටි ගැන හිතල දුක්වෙන දවසක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලකයන්ට බැනල අත් දෙක පිහදාගන්ඩ බැ වැරැද්ද අපි කාගෙත් ,

    බනිනව නම් යුද්දෙ ඇති කරපු කාලකන්නි ගු ඇන් පි පොන්සියන්ට හා කොටින්ට බැන්නට කමක් නැ ,

    රට අද මෙතන තියෙන්da තිස් වසරක් පුරා ඇදුන යුද්ධය ප්‍රධාන හේතුවක්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දේශපාලකයන්ට බැනල අත් දෙක පිහදාගන්ඩ බැ වැරැද්ද අපි කාගෙත් ,

    බනිනව නම් යුද්දෙ ඇති කරපු කාලකන්නි ගු ඇන් පි පොන්සියන්ට හා කොටින්ට බැන්නට කමක් නැ ,

    රට අද මෙතන තියෙන්da තිස් වසරක් පුරා ඇදුන යුද්ධය ප්‍රධාන හේතුවක්..

    ඔව් යුද්දේ ගැන කතාවේ ඇත්තක් තියෙනවා...එත් ඒක පිට දාල බේරෙන්න බැහැ එහෙම...
     
    • Like
    Reactions: TNHM

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හරියම හරි, හිතන්න
    රටේ 50% විතරයි චන්දය පාවිච්චි කරල තියෙන්නෙ කියල
    ඉතින්,
    රජයක, ජනාදිපති හෝ රජය විසින් ගන්නා ඕනාම තීරනයක් සමග ජනතව ඉන්නව කියල කිසිම වෙලවක රජයට කියන්න බෑ...
    මොකද ඒකෙනුත් ආසන්න වශයෙන් බාගයයි රජයේ තීරනයට එකග වෙලා ඉන්නෙ

    ඉතින් ඒ නිසා, මෙ‍යාල ඇඩ් දාල , කරන්න පුලුවන් හැමදේම කරල , ජනතාවගෙන් 75% ක් වත් චන්ද පොලට ගෙන්න ගන්නවා
    ඒ කරල අපි ඉතාම සාදාරන , සාමකාමී චන්ඩයක් පැවැත්තුවා කියල , විදේශ නිරීක්ශකයන්න්ට පෙන්නනවා (බොරුවට නෙව්, ඇත්තටම සාදාරන චන්දයක් පවත්වනවා)

    ඕන වෙලවක ජාත්‍යාන්තරයෙන් ප්‍රශන කලොත් "ඇයි ඔයල ඔය වගෙ තීරන ගන්නෙ කියල (කුමක් හෝ වැරදි තීරනයකට) රජය කියනව, බලන්න අපේ ප්‍රෙතිපත්ති ජනතාව පිලිගන්නව කියල

    අපි අතේ තමා බලය තියෙන්නෙ කියල, අපිව මුරුන්ගා අත්තෙ තියල එයාල ඕන දේ කරගන්නවා

    මගේ මතය , රට දියුනු වෙන්න නම් ජනතාව සියලු පක්ශ ප්‍රෙතික්ශේප කරන්න ඕනා, නමුත් මේ විඩිහට කරල රට අන්ත වාදී කල්ලියට (ආගමික හෝ නොවන) ගියොත් කියල බයකුත් තියනව

    ප.ලි :- මා යහපාලනය බලයට ගේමටද, සහ එය ගෙදර යැවීමටද චන්දය පාවිච්චි කල , ඉන් පසු කිසි දිනක චන්දය පාවිච්චි නොකරන අයෙක් මි /
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඔව් කෙළ උනා නම් කෙළ උනේ 2015 ඡන්දෙ හංසයාට ගහලා . ඡන්දෙ දීපු අනිත් එවුන් නම් බොක්කුවක් හරි හැදුවා දුන්න ඡන්දෙට 2015 එකත් නැහැ
     
    • Haha
    Reactions: TNHM and erozan

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හරියම හරි, හිතන්න
    රටේ 50% විතරයි චන්දය පාවිච්චි කරල තියෙන්නෙ කියල
    ඉතින්,
    රජයක, ජනාදිපති හෝ රජය විසින් ගන්නා ඕනාම තීරනයක් සමග ජනතව ඉන්නව කියල කිසිම වෙලවක රජයට කියන්න බෑ...
    මොකද ඒකෙනුත් ආසන්න වශයෙන් බාගයයි රජයේ තීරනයට එකග වෙලා ඉන්නෙ

    ඉතින් ඒ නිසා, මෙ‍යාල ඇඩ් දාල , කරන්න පුලුවන් හැමදේම කරල , ජනතාවගෙන් 75% ක් වත් චන්ද පොලට ගෙන්න ගන්නවා
    ඒ කරල අපි ඉතාම සාදාරන , සාමකාමී චන්ඩයක් පැවැත්තුවා කියල , විදේශ නිරීක්ශකයන්න්ට පෙන්නනවා (බොරුවට නෙව්, ඇත්තටම සාදාරන චන්දයක් පවත්වනවා)

    ඕන වෙලවක ජාත්‍යාන්තරයෙන් ප්‍රශන කලොත් "ඇයි ඔයල ඔය වගෙ තීරන ගන්නෙ කියල (කුමක් හෝ වැරදි තීරනයකට) රජය කියනව, බලන්න අපේ ප්‍රෙතිපත්ති ජනතාව පිලිගන්නව කියල

    අපි අතේ තමා බලය තියෙන්නෙ කියල, අපිව මුරුන්ගා අත්තෙ තියල එයාල ඕන දේ කරගන්නවා

    මගේ මතය , රට දියුනු වෙන්න නම් ජනතාව සියලු පක්ශ ප්‍රෙතික්ශේප කරන්න ඕනා, නමුත් මේ විඩිහට කරල රට අන්ත වාදී කල්ලියට (ආගමික හෝ නොවන) ගියොත් කියල බයකුත් තියනව

    ප.ලි :- මා යහපාලනය බලයට ගේමටද, සහ එය ගෙදර යැවීමටද චන්දය පාවිච්චි කල , ඉන් පසු කිසි දිනක චන්දය පාවිච්චි නොකරන අයෙක් මි

    >>>>>> දේශපාලනයෙන් මාත් , මාගෙන් දේශපාලනයත් , ස්වායත්ත වේ<<<<
    චන්දය ප්‍රෙතික්ශේප කොට රට යහමගට ගත හැකි වේ යන , පුන්චි ඉත්තෑවෙක් සිටියි, කාලයත් ස්මග එයිනුත් ස්වායත්ත වේ යැයි හැගේ
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Chande nodunnoth chande deepu kattiyata ona kena therenawa.
    Hamoma thamanta wasi de karanne, enisa bahuthare thamanta ona de nokarana ekata kampa wela wadak naha.
    Hari waradi kiyana eka sapekshai.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දේශපාලකයන්ට බැනල අත් දෙක පිහදාගන්ඩ බැ වැරැද්ද අපි කාගෙත් ,

    බනිනව නම් යුද්දෙ ඇති කරපු කාලකන්නි ගු ඇන් පි පොන්සියන්ට හා කොටින්ට බැන්නට කමක් නැ ,

    රට අද මෙතන තියෙන්da තිස් වසරක් පුරා ඇදුන යුද්ධය ප්‍රධාන හේතුවක්..

    අනේ පලයන් හුත්තෝ යන්න. උබේ අම්මගේ හුත්තේ යුද්දේ.. අද මේ රටට හෙන ගහල තිවෙන්නේ තොපේ පොන්සි සාටක හුත්තිගේ පුතා කරපු වැඩ නිසා තමයි.
     
    • Like
    Reactions: TNHM and RLT4U

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද වර්ජනය කරා කියල සත පහක බලපෑමක් වෙන්නෙ නෑ අඩුම ගානේ ප්‍රතිපල කියද්දීවත් උන්ව සඳහන් කරන්නෙ නෑ

    ඊට වඩා හොඳයි ජෙප්පන්ට චන්දෙ දෙනව අඩුගානේ පාර්ලිමේන්තුවේ කෑගහන කටවල්ටික හරි වැඩිවෙනව
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මමත් චන්දය දෙන්නෙ නැහැ කාටවත්.....
     
    • Like
    Reactions: TNHM

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    චන්ද වර්ජනය කරා කියල සත පහක බලපෑමක් වෙන්නෙ නෑ අඩුම ගානේ ප්‍රතිපල කියද්දීවත් උන්ව සඳහන් කරන්නෙ නෑ

    ඊට වඩා හොඳයි ජෙප්පන්ට චන්දෙ දෙනව අඩුගානේ පාර්ලිමේන්තුවේ කෑගහන කටවල්ටික හරි වැඩිවෙනව

    Sandahan wenna one nisada uba chandaya denne? :P

    Mama kiyanne ratak widihata 50%k wath ehema karanna one..ekek dennek gana nemei
     
    • Like
    Reactions: TNHM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sandahan wenna one nisada uba chandaya denne? :P

    Mama kiyanne ratak widihata 50%k wath ehema karanna one..ekek dennek gana nemei
    සීයට පනහක් නෙවේ අනූවක් චන්දෙ නොදී හිටියත් ඉතුරුවගෙන් දිනන එකා "අනේ ගොඩක් අය චන්ද පොලට ඇවිත් නෑ මට නිකන් හරි නෑ වාගේ මේක බාරගන්න" කියල අයින් වෙයිද ඉතිං. :baffled: කවද කෙරෙන වැඩද අප්පේ ඕව
     
    • Like
    Reactions: TNHM

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සීයට පනහක් නෙවේ අනූවක් චන්දෙ නොදී හිටියත් ඉතුරුවගෙන් දිනන එකා "අනේ ගොඩක් අය චන්ද පොලට ඇවිත් නෑ මට නිකන් හරි නෑ වාගේ මේක බාරගන්න" කියල අයින් වෙයිද ඉතිං. :baffled: කවද කෙරෙන වැඩද අප්පේ ඕව

    Wenne nathi bawa attha...ekai practical na kiyala damme...hypothetical situation..:yes:

    Eth 90% vote karath, 10% vote karath, path welaa enne horek nam

    10%k horek select karaa kiyanawata wadaa, 90% horunwa reject karaa kiyana point eke weight eka wadi wenawa..ekai man kiwwe
     
    • Like
    Reactions: LazyLizard