මහින්ද ගැන මුකුත් කියන්නේ නෑ ඒත් මේ ලොකුබණ්ඩාරගේ පුතා මෙහෙම දෙකට නැවිලා වහල් කම් කරන එක අනුමත කරන්න බෑ. මොන මගුලක්ද බන් මේ? මහජන නියෝජිතයෝ නේද මේ? තාත්තා UNP එකේ ඉන්නකන් මුන් හොඳට සැප වින්දා. දැන් මුන් මහින්දට එකතු වෙලා සැප ගන්නවා. මුන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට ටොකු අනින්න ඕනේ. ඒත් ඉතින් උන්ට මෙහෙම ඉන්න ඕනේ නං හැමදාම ඔහොමම හිටපුදෙන්.




