kattiya mekige cover balanne kella lassana hinda![]()
කවර් එකත් මෙලෝ රහක් නෑ , කෙල්ලත් මෙලෝ රහක් නෑ.
ea wunata apita bh neh guitar ekak gahanna 
.
Kellawagema thamayi voice ekath lassanayi. Ahan innakota stress eka aduwenawa.![]()



මෙයා "ආශාවරි" සිංදුව කියන විඩියෝ එක දැක්කා. පට්ට හැබැයි. ඇමරිකාවේද කොහේද ඉන්නේ.
kandy ban inne
එහෙනම් අර ප්රෝෆයිල් එකේ තියෙන්නේ ඉන්නේ United States කියලා?
එහෙනම් දැන් කට්ටිය ශනුන්ද්රිව අතහැරලා මෙයාගේ පස්සෙන් යයි වගේ.