සරිගම ෆිල්ම් එකේ කොප්පේ මාට්ටු

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    mekama teledrama ekak widiyatath lankawe karala thibba
    මුලින් ම ගාමිණි ෆොන්සේකා, ඉන්දිරා ජොන්කලස් රඟපාපු වේදිකා නාට්‍යයක් විදිහට හැදුනා. :yes:
    ඊට පස්සෙ කාලෙක පාලිත සිල්වා, චාන්දනි සෙනෙවිරත්න රඟපාපු ටෙලි නාට්‍යයක් විදිහට හැදුනා. :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar44007_1.gif
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    ගන්න තමා හිටියේ. ඒත් ක්ලෝස් අප් ෂොට්ස් වලදී පුක විතරයි කැප්චර් වෙන්නේ ෆ්‍රේම් එක පිරෙන්න.එක නිසා අයින් කළා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ඕක කොපියක් බව මනුස්සය කිව්ව බන්, හොරෙන් කොපි කරල නෙවේ. මම සාකච්චා කීපයක් ඇහුව ඒ හැමඑකේම මනුස්සය ඔරිජිනල් එක ගැන කතා කරල එක ලංකාවට ගැලපෙන්න හදපු හැටි ගැන, ඔරිජිනල් එකේ හිටපු නළු නිළියො ගැන රඟපෑම් ගැන කතා කරා. :yes:

    හොර කමක් නැ ඔතන ඔය මනුස්සය ප්‍රසිද්දියේ කිව්වා sound of music Movie එක තමා සිංහලට හැදුවේ කියලා ඒ film එක ගැන මම දැන ගත්තෙත් සෝම රත්න දිසනයක කිව්වට පස්සේ දෙයක් දන්නා කලින් හරියට හොයලා බලහන් The Sound of Music (1965) Rating 8 හම්බ වෙලා තියනවා පොඩි ළමයි වට ගෙතුණු කතාවක් :frown::frown:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    කුජීතයි සෝමේ .. මිත්‍යාව ගැන කතා කරන ඔබ රුපවාහිනියේ වැඩ බාර ගන්න කොට පිරිත් නුල් බැන්දා වගේ මහා ලොකු නිර්මාණ කරුවෙක් කියල පම්පෝරි ගහල මෙහෙම අමුවෙන් කෝප්පේ ගහන එක හරිද



    They Copied us! Sarigama ‘සරිගම’ චිත්‍රපටය Trailer - Pooja Uma Shankar

    හොර කමක් නැ ඔතන ඔය මනුස්සය ප්‍රසිද්දියේ කිව්වා sound of music Movie එක තමා සිංහලට හැදුවේ කියලා ඒ film එක ගැන මම දැන ගත්තෙත් සෝම රත්න දිසනයක කිව්වට පස්සේ දෙයක් දන්නා කලින් හරියට හොයලා බලහන් The Sound of Music (1965) Rating 8 හම්බ වෙලා තියනවා පොඩි ළමයි වට ගෙතුණු කතාවක්:frown::frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    horen copy karala neme bn. un kiyanawa anuwarthanayak kiyala
    kohomath horen copy karanna baane sound of music prassida film ekkne

    habayi ithin sound of music eke thiyena quality eka thawa ekkata ganna ba
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ඊට වඩා හොදයිනේ බන් sound of music සිංහලෙන් හඩ කැව්වනම් .. ඔච්චර වියදම් යන්නෙත් නෑ නේ :lol:.. වැඩේ මාට්ටුවෙලා නා ගත්තම කියනවා අනුවර්තන කියල :no:.. හැබැයි අනික් කොපි වලට වඩානම් හොදයි හැබැයි බලල වැඩක් නෑ ඉතින් :no:
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    ඊට වඩා හොදයිනේ බන් sound of music සිංහලෙන් හඩ කැව්වනම් .. ඔච්චර වියදම් යන්නෙත් නෑ නේ :lol:.. වැඩේ මාට්ටුවෙලා නා ගත්තම කියනවා අනුවර්තන කියල :no:.. හැබැයි අනික් කොපි වලට වඩානම් හොදයි හැබැයි බලල වැඩක් නෑ ඉතින් :no:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa
    ගන්න තමා හිටියේ. ඒත් ක්ලෝස් අප් ෂොට්ස් වලදී පුක විතරයි කැප්චර් වෙන්නේ ෆ්‍රේම් එක පිරෙන්න.එක නිසා අයින් කළා.
    :lol::lol::lol::lol::lol::lol: