සරුංගලයකින් විදුලිය නිපදවමු! Use kites to generate electricity

dilann

Well-known member
  • Jul 6, 2018
    68,056
    167,916
    113
    එකමත් එක රටක
    Bike Kite GIF
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඒ කාලේ පොරවල් මැරුණ ලු නේ අකුණු වලින් කාරන්ට් එක ගන්න ගිහින්
    බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ද කොහෙද කම්බියකින් සරුංගලයක් යවලා ස්පාක් එකක් ගන්න පුලුවන් කියලා පෙන්නුවට පස්සෙ ඒක ට්‍රයි කරන්න ගියපු එවුන් මැරුනා
    අරුගේ ලක් එකට ස්පාක් එකක් විතරක් ගන්න තරමට ලාවට වැඩේ උනාට අනෙක් එවුන්ට අකුණක් වගේ ටිකක් ලොකු ස්පාක් එකක් තමයි ආවෙ
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඒ කාලේ පොරවල් මැරුණ ලු නේ අකුණු වලින් කාරන්ට් එක ගන්න ගිහින්
    අකුණු වලින් නෙවේ බං :baffled: (හැබැයි ඒකත් හොඳ අදහස :lol:). Wind energy ගන්නවනම් අකුණු වලට Protection method එකක් use කරන්න වෙයි.
     
    • Like
    Reactions: NRTG

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    එතකොට බන් අර ගිය සරුගලේ ආයේ ගෙන්න energy එක කොහෙද ? නාථ දෙවියන්ගෙන් ද
    හොඳ ප්‍රශ්නයක් මටත් ඕකම හිතුනා. අපි ගන්න Wind energy එක time එක මත depend වෙනවා. හැබැයි සරුංගලය අපහුු ගන්න energy එකක් ගියත් ඒක time එක මත depend වෙන්නෙ නෑ. ඒ හින්දා flight time එක increase කරලා ලාභයක් ගන්න පුලුවන් වෙයි. :yes:
     
    • Like
    Reactions: TNHM