I was thinking and thinking then this crazy fun idea hit me.
Well, I googled for it. Here's what I found,
මට දැං මේක හදන්න මයි හිතෙන්නෙ.
Well, I googled for it. Here's what I found,මට දැං මේක හදන්න මයි හිතෙන්නෙ.

Well, I googled for it. Here's what I found,
ඒ කාලේ පොරවල් මැරුණ ලු නේ අකුණු වලින් කාරන්ට් එක ගන්න ගිහින්high altitude, steel wire, DIY. Really good combination to die
බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ද කොහෙද කම්බියකින් සරුංගලයක් යවලා ස්පාක් එකක් ගන්න පුලුවන් කියලා පෙන්නුවට පස්සෙ ඒක ට්‍රයි කරන්න ගියපු එවුන් මැරුනාඒ කාලේ පොරවල් මැරුණ ලු නේ අකුණු වලින් කාරන්ට් එක ගන්න ගිහින්
අකුණු වලින් නෙවේ බංඒ කාලේ පොරවල් මැරුණ ලු නේ අකුණු වලින් කාරන්ට් එක ගන්න ගිහින්
(හැබැයි ඒකත් හොඳ අදහස
). Wind energy ගන්නවනම් අකුණු වලට Protection method එකක් use කරන්න වෙයි.ඒක හුලන් සැර අඩුවෙද්දි ආපහු පහලට ග්ලයිඩ් වෙනවලු....එතකොට බන් අර ගිය සරුගලේ ආයේ ගෙන්න energy එක කොහෙද ? නාථ දෙවියන්ගෙන් ද
හොඳ ප්‍රශ්නයක් මටත් ඕකම හිතුනා. අපි ගන්න Wind energy එක time එක මත depend වෙනවා. හැබැයි සරුංගලය අපහුු ගන්න energy එකක් ගියත් ඒක time එක මත depend වෙන්නෙ නෑ. ඒ හින්දා flight time එක increase කරලා ලාභයක් ගන්න පුලුවන් වෙයි.එතකොට බන් අර ගිය සරුගලේ ආයේ ගෙන්න energy එක කොහෙද ? නාථ දෙවියන්ගෙන් ද

Benjamin Franklin ta goo giyaඒ කාලේ පොරවල් මැරුණ ලු නේ අකුණු වලින් කාරන්ට් එක ගන්න ගිහින්