සරුංගලයකි ඈ... (sarungalayaki aaa)

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සරුංගලය ඇය... ඉදිරිපත් කිරීම අපූරුයි.

මා තවත් පැත්තක් දකිනවා. උඩු සුලඟත් සමඟ ඉහලට නගින සරුංගලය, උසක නිදහසේ පාවෙනවා. තවත් ඉහලට නැග උසක වැජඹේ දෝ, අතින් ගිලිහේ දෝ යන සැකය නූල අතැති අයගේ හිතේ මතුවීම නිසා දඩබ්බර වී නූල ඇද පහත හෙලනවා... අපේ සමාජයේ සමහරුන් සේ...