සරුංගලේට මරා ගෑනිම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    1665152958140.png
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දැන් මේ නාකි වේසි තනි වෙලා 😂
    මී හරකෙක් එක්ක පට්ටි දාලා ගොන් හරක් දෙන්නෙක්ව ඉපද්දුවා නම් දැන් විදවපන් නාකි බැල්ලි.



    Zdhettm.jpeg
    Methana pitipasse inna un dennage munu blpnko un retaliation ekta inne
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඔය ඔක්කොම නෑදෑයෝ.හැබැයි පරණ වෛරක්කාරයෝ .
    2017 අගෝස්තු 26 , තමන්ගේ ගේ ඉස්සර සරුංගල් යැව්වා කියලා උන බහින්බස් වීමකින් , සරුංගල් යවපු 20 හැවිරිදි පුතාව සහ ඔහුගේ පියාව කපා කොටා ඝාතකය කලා.ඒ තමයි පටන් ගැන්ම.
    ඊට පස්සේ 2018 අප්‍රියෙල් 05 ඇපපිට හිටපු කෙනෙක්ව යටියන හන්දියෙදි වෙඩි තියලා මැරුවා.
    මේ වැඩි තියපු එකේ ප්‍රධන සැකකාරය කියපු 25 හැවිරිදි කෙනෙක්ව 2021 ජුනි 20 කපලා කොටලා මැරුවා.
    ඒකට ඇතුලට ගිහින් ඇප අරගෙන ආපු තාත්තලා පුතාලව තමයි මේ මරලා තියෙන්නේ.
    දැනට ඔක්කොම හතයි.තාම ඉතින් ඉවර නෑ.
    ඔය රාළහාමි සහ පුත්තු දෙන්න.තමයි ඉස්සේල්ලම 2017 දෙන්නෙක් මරන්නේ. 2021 ආපහු එකෙක්ව කපල මරන්නත් මේ රාළහාමි උගේ පුත්තු දෙන්නයි..
    මේ වගේ කාලකන්නි උන්ගෙ ජාතියෙම උන් එක්ක පැටලිලා මැරිල යන එක හොඳයි බං... නැත්නම් වෙන අහිංසක මිනිහෙක් තමයි මුන්ගෙන් මැරුම් කන්නෙ... ඕන ගමක ඉන්නව මේ වර්ගෙ අඩුකුලේ වේසිගෙ පුතාල... මම නම් කුලේ කියන එක පිලිගන්නවා තාම... කොච්චර සල්ලි තිබුනත් පහත් ජාතියෙ උන්ගෙ තියෙන කැරි ගති යන්නෙ නෑ ....
     
    • Like
    Reactions: .::J@S::.

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උගේ පැත්තේ මැරුණු උන් ටික මැරිලා තියෙන්නේ වෙඩි තියල.
    අනිත් පැත්තේ මැරුණ උන් ටික මැරිලා තියෙන්නේ කපල කොටල :baffled:
    Unta guns ne wage
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 6 දෙනෙකු, සිද්ධියෙන් පැය 24 ක් ගතවීමටත් පෙර අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සමත්ව තිබේ.
    එම තිදෙනා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක මූලික ගෙවීමක් මත ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලීසිය පැවසීය.
    එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ පෙර අවස්ථාවකදී ඝාතනයට ලක්වූ තරුණයෙකුගේ පියා විසින් බව සඳහන් වෙයි.
    එම තරුණයාගේ ඝාතනයට ප්‍රධාන වශයෙන් සැකය එල්ලවී තිබුණේ ඊයේ (06) ඝාතනය කෙරුණු තිදෙනා වෙතටය.
    මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී පියෙක් සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඊයේ සිය නිවස තුළම වෙඩි තබා ඝාතනය කර තිබුණි.
    එම ත්‍රිපුද්ගල ඝාතනය සඳහා 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තිබූ බවට පොලීසිය සැකකරයි.
    පොලීසිය පැවසූ පරිදි ඉන් දෙදෙනෙකු නිවසට ඇතුළු වී ඇත්තේ තමන් පොලිස් නිලධාරීන් යැයි පවසමිනි.
    ඔවුන් එම නිවසේ සිට පියා සහ පුතුන් දෙදෙනාව දණගස්වා වෙඩිතබා ඇති අතර ඊට උණ්ඩ 16ක් වැය කර තිබුණි.
    පසුව වෙඩික්කරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පළාගොස් ඇති අතර මෝටර් රථයෙන් පැමිණි තිදෙනා බඩල්ගම ප්‍රදේශයට පැමිණ මෝටර් රථය මහමඟ දමා ඒ අසල තිබූ ත්‍රීරෝද රථයකට ගොඩවී ඇත්තේ යකහටුව ප්‍රදේශයට රැගෙන යන්නැයි පවසමිනි.
    එම සැකකරුවන් එලෙස පළායන සීසීටීවී වීඩියෝව පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
    ඒ යන අතරතුරදී ත්‍රීරෝද රථ රියදුරුට ඔහුගේ මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර ඔහු ත්‍රීරෝද රථ රියදුරාට පවසා ඇත්තේ ත්‍රීරෝද රථයේ සිටින තිදෙනා මෝටර් රථයක් මහමඟ දමා පළායන බවය.
    ත්‍රීරෝද රථ රියදුරු ඒ පිළිබඳව ඔවුන්ගෙන් විමසූ විට සැකකරුවන් තිදෙනා ඔහුට තර්ජනය කර එම ත්‍රීරෝද රථයෙන් බැස වෙනත් ත්‍රීරෝද රථයකට නැග තිබුණි.
    එලෙස ඔවුන් යකහටුවේ තම ඥාතී නිවසකට පැමිණ ඇති අතර එහිදී ත්‍රීරෝද රථයට මුදල් ගෙවා ඇත්තේ එහි සිටි කාන්තාවක් විසිනි.
    ඇය, මියගිය තිදෙනා විසින් පෙර අවස්ථාවකදී ඝාතනය කර තිබූ බව පැවසෙන තරුණයාගේ ඥාතියෙක් බව පොලීසිය හඳුනාගෙන තිබේ.
    පසුව සැකකරුවන් තිදෙනා ගම්පහ මිරිස්වත්තට පැමිණ බස් රථයකට නැග ඇත්තේ අනුරාධපුර, රඹෑවේ පිහිටි තම ඥාතී නිවසකට යාමටය.
    ඒ වන විටත් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර යන මහත්වරු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.
    ඒ අනුව සැකකරුවන් බස් රථයේ ගමන්කරමින් සිටියදී ගලේවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසිනි.
    ඔවුන් අතර මියගිය පුද්ගලයන් තිදෙනා විසින් පෙර අවස්ථාවකදී ඝාතනය කරනු ලැබූ බව පැවසෙන තරුණයාගේ ඥාතියෙකු සහ සහෝදරයන් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් අවුරුදු 23, 24 හා 30 යන වයස්වල පසුවන බව පොලිසිය සඳහන් කළේය.
    ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු තවත් අයෙකු ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනෙන්නේ සැකකරුවන් ලවා ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවය.
    54 හැවිරිදි එම පුද්ගලයා "කරවලයා" නමින් හඳුන්වන කරවල ව්‍යාපාරිකයෙකි.
    ඔහු, මියගිය තිදෙනා විසින් පෙර අවස්ථාවකදී ඝාතනය කරනු ලැබූ බව කියන තරුණයාගේ පියා බව වාර්තා විය.
    එම පුද්ගලයාගේ වෑන් රථයෙන් මිනුවන්ගොඩ ඝාතනය සඳහා ගිය සැකකරුවන් 5 දෙනා ඝාතනයට පෙරදින නවාතැන් ගෙන ඇත්තේ ඇවරිවත්ත ප්‍රදේශයේ වසා ඇති වෙළෙඳසැලකය.
    ඝාතනය සඳහා මූලික ගෙවීම් වශයෙන් වෙඩික්කරුවන්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීමටත් කරවලයා නමැත්තා එකඟවී ඇති බව පොලිසිය පවසයි.
    ඒ අනුව ඔහු එම මුදල් රැස්කරගෙන ඇත්තේ නිවසේ තිබූ රන් භාණ්ඩ ද අලෙවි කරමිනි.
    මේ අතර පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාට ආධාර අනුබල ලබාදුන් කාන්තාව හා ඇගේ සැමියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
    ඊයේ මියගිය තිදෙනාට ඝාතන චෝදනා තුනක් ඇති අතර මෙම සැකකරුවන්ගේ ඥාති සහෝදරයාගේ ඝාතනයට අදාළ නඩුව අද කැඳවීමට නියමිත බව ද පොලිසිය පැවසීය.
    මේ අතර මියගිය පුද්ගලයන්ගේ නිවසට ඇතුළු වූ දෙදෙනා ද මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට ටී 56 ගිනි අවිය ලබා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේදී බව හෙළිවී තිබේ.
    ඩුබායි හි සිටින මහේෂ් නැමැත්තෙක් මෙම ඝාතනයට අදාළ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති බව ද පොලීසිය පැවසීය.
    පළාගොස් සිටින සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සරුංගලයකට ඇති වූ ගැටුමට පෙර ප්‍රේම සම්බන්ධයක් මත මෙම දෙපාර්ශ්වය අතර ආරවුල් ආරම්භ වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    Source:Adaderana
    සරුංගලේ නැවතුනෙත් චිත්තයක් ළඟ
     
    • Like
    Reactions: dilann