Kanji vs දෙහි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    හම්බ⁣යොත් විශ්නු දෙයියෝ ළඟ නටන්න දගලනවා දකින අල්ලා;

    හිතින් යන අය කොනක් කපලා නවත්තන්නට බැ
    Iraq Sad Cat GIF by Bashar
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,314
    17,256
    113
    මුං දෙන්නම රට නෙ ඉන්නෙ

    ඒක තමයි මේ බය නැතුව ගැම්මට ගේම ඉල්ලන්නේ 😁

    උං දෙන්නට දෙන්නා ගහගන්නව නං මිසයිල වලින් තමයි ගහගන්න වෙන්නේ
     
    • Haha
    Reactions: shameera89

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,328
    12,126
    113
    35
    Spain
    හම්බ⁣යොත් විශ්නු දෙයියෝ ළඟ නටන්න දගලනවා දකින අල්ලා;

    හිතින් යන අය කොනක් කපලා නවත්තන්නට බැ
    Iraq Sad Cat GIF by Bashar
    කතරගම ගිහින් බලන්න දොස්තර මහත්තය, ඕන තරම් තම්බි ඉන්නවා. වහාබි වසංගතේ එන්න කලින් ලංකාවේ තම්බි හොඳට හිටිය.
     
    • Like
    Reactions: emoji diaries