සින්දු ගහගෙන, නටාගෙන, සල්ලිත් වියදම් කරගෙන මහ එකාගේ පුතාගේ උවමනාවට යවපු සරුංගලේ කෝ බං...

නෙට් එකේ මම මෙහෙම එකක් නම් දැක්කා...

දැන් නිව්ස් වලවත් දැක්කේ නෑ.... මොනවද ඒක ගැන තියෙන ආරංචි...???

පොඩ්ඩක් කියලා දුන්නනම්...

ඇත්තටම ඒක අපේ එකක් නෙමෙයි. ලන්කාවට තිබුන අඹ්යවකාෂ ඉඩ ටික මුන් ටික චීනෙට වික්ක. ලන්කවෙ උන්ව ගොනාට අන්දන්න බොරුවට කිව්ව ඒක අපිට අයිති එකක් කියල.

බොලව් එකෙන් තමයි මුහුදු කුනාටුව ගැන අනාවැකි කිව්වේ. Chinese නිසා පොඩ්ඩක් slow වුනා. අඩු ගානේ කුනාටුව අවා කියල හරි කිව්වනේ ....
![]()