
උඹ දැම්මහමයි මතක් වුණේ
10 වසරේ ඉඳන් සරුංගලයක් ඇරියෙ නෑ බං
තාම තියනව පරිස්සමට අරන් තියල බෙරවෙකුයි මොනරෙකුයි![]()






අඩෝ මට සරුංගල් හදන්න තේරෙන්නේ නෑ බං....
හදන හදන එක ඇදයි.... උඩ යන්නෙත් නෑ...![]()


යටින් දිග නැට්ටක් දාපන්.made in china එකක් වුනත් උඩ යනව තනි කෙලින්![]()

