සරුංගලේ_කෝ

uditha224

Well-known member
  • satellite_kite-220x170.jpg

    -Ocean-s-kite-store-2011-New-style-3D-satellite-kite-beautiful-and-easy-fly-sport.jpg

    සින්දු ගහගෙන, නටාගෙන, සල්ලිත් වියදම් කරගෙන මහ එකාගේ පුතාගේ උවමනාවට යවපු සරුංගලේ කෝ බං...
    :confused::confused::nerd:

    නෙට් එකේ මම මෙහෙම එකක් නම් දැක්කා...:confused:

    eik2ro.jpg

    දැන් නිව්ස් වලවත් දැක්කේ නෑ.... මොනවද ඒක ගැන තියෙන ආරංචි...???:confused::confused::nerd::nerd:
    පොඩ්ඩක් කියලා දුන්නනම්...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇත්තටම ඒක අපේ එකක් නෙමෙයි. ලන්කාවට තිබුන අඹ්යවකාෂ ඉඩ ටික මුන් ටික චීනෙට වික්ක. ලන්කවෙ උන්ව ගොනාට අන්දන්න බොරුවට කිව්ව ඒක අපිට අයිති එකක් කියල.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඇත්තටම ඒක අපේ එකක් නෙමෙයි. ලන්කාවට තිබුන අඹ්යවකාෂ ඉඩ ටික මුන් ටික චීනෙට වික්ක. ලන්කවෙ උන්ව ගොනාට අන්දන්න බොරුවට කිව්ව ඒක අපිට අයිති එකක් කියල.

    තව බලාගෙන හිටපල්ලා
    :angry:
     
    uditha224

    Well-known member
  • ඇත්තටම ඒක අපේ එකක් නෙමෙයි. ලන්කාවට තිබුන අඹ්යවකාෂ ඉඩ ටික මුන් ටික චීනෙට වික්ක. ලන්කවෙ උන්ව ගොනාට අන්දන්න බොරුවට කිව්ව ඒක අපිට අයිති එකක් කියල.

    අපි තරම් ගොන්නු තවත් සිටීද:oo::oo::dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇත්තටම ඒක අපේ එකක් නෙමෙයි. ලන්කාවට තිබුන අඹ්යවකාෂ ඉඩ ටික මුන් ටික චීනෙට වික්ක. ලන්කවෙ උන්ව ගොනාට අන්දන්න බොරුවට කිව්ව ඒක අපිට අයිති එකක් කියල.

    මහින්දය ලන්කාවෙ පොලව විතරක් නෙමේ , අහසත් විකුනගෙන කනව ,, පාහරය:angry:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොලව් එකෙන් තමයි මුහුදු කුනාටුව ගැන අනාවැකි කිව්වේ. Chinese නිසා පොඩ්ඩක් slow වුනා. අඩු ගානේ කුනාටුව අවා කියල හරි කිව්වනේ ....

    Macklemore-Laughing-Smiling-Reaction-Gif.gif
     
    • Like
    Reactions: SSR@ and ruwanjrc

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බොලව් එකෙන් තමයි මුහුදු කුනාටුව ගැන අනාවැකි කිව්වේ. Chinese නිසා පොඩ්ඩක් slow වුනා. අඩු ගානේ කුනාටුව අවා කියල හරි කිව්වනේ ....

    Macklemore-Laughing-Smiling-Reaction-Gif.gif

    tumblr_me6diirV9h1rz2r65o1_250.gif
     
    • Like
    Reactions: Diya Rakus

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    බොලව් එකෙන් තමයි මුහුදු කුනාටුව ගැන අනාවැකි කිව්වේ. Chinese නිසා පොඩ්ඩක් slow වුනා. අඩු ගානේ කුනාටුව අවා කියල හරි කිව්වනේ ....

    Macklemore-Laughing-Smiling-Reaction-Gif.gif

    Adambarai_-hasantha.jpg