සරුංගලේ_කෝ

uditha224

Well-known member
  • tumblr_me6diirV9h1rz2r65o1_250.gif

    2594939-FatBlackKidDance.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ දැම්මහමයි මතක් වුණේ
    10 වසරේ ඉඳන් සරුංගලයක් ඇරියෙ නෑ බං
    තාම තියනව පරිස්සමට අරන් තියල බෙරවෙකුයි මොනරෙකුයි:(
     
    uditha224

    Well-known member
  • උඹ දැම්මහමයි මතක් වුණේ
    10 වසරේ ඉඳන් සරුංගලයක් ඇරියෙ නෑ බං
    තාම තියනව පරිස්සමට අරන් තියල බෙරවෙකුයි මොනරෙකුයි:(

    අඩෝ මට සරුංගල් හදන්න තේරෙන්නේ නෑ බං....:dull::dull::(:(
    හදන හදන එක ඇදයි.... උඩ යන්නෙත් නෑ...:dull::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    අඩෝ මට සරුංගල් හදන්න තේරෙන්නේ නෑ බං....:dull::dull::(:(
    හදන හදන එක ඇදයි.... උඩ යන්නෙත් නෑ...:dull::dull:

    යටින් දිග නැට්ටක් දාපන්.made in china එකක් වුනත් උඩ යනව තනි කෙලින්:cool::cool: