අහල පහල ගෙවල් වල පිරිමි සාරෙට ඇති බන්..ඔන්න රෙප් 6කින් සංග්රහ කළා..![]()
![]()
මට ප්රශ්නයක් තියෙනවා...
හැමදාම බොන, අන්ත බේබදු පිරිමි ඉන්න පවුල් වල දරුවෝ වැහි වැහලා ඉන්නවනේ..


අනිත් එක බාහිර පෙනුමෙන් බලල සරුද නැද්ද කියල හරියටම කියන්න පුලුවන් කියල මම නම් හිතන්නෙ නෑ. 