සරෝජා චිත්රපටය ඕනෑ... තර්ජිත ගම්මානයක් ආශ්රිත පාසල් ගුරුවරයෙකුගේ දියණියක් සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ දියණියක් වටා ගෙතුනු සරෝජා සංහල චිත්රපටය; තිබෙන කෙනෙක් අප්ලෝඩ් කරන්නකො. අවුරුදු ගාණකට කලින් බැලුව, ආයෙත් බලන්න ආසයි.