සරෝජා චිත්‍රපටය ඕනෑ...

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    සරෝජා චිත්‍රපටය ඕනෑ...

    තර්ජිත ගම්මානයක් ආශ්‍රිත පාසල් ගුරුවරයෙකුගේ දියණියක් සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ දියණියක් වටා ගෙතුනු සරෝජා සංහල චිත්‍රපටය; තිබෙන කෙනෙක් අප්ලෝඩ් කරන්නකො.
    අවුරුදු ගාණකට කලින් බැලුව, ආයෙත් බලන්න ආසයි.