මයින 2015 චන්දෙට ගොන්නු ඇද්දෙ ගොඩක්ම සමුර්‍ද්ය ගන්න එන්න කියල. ආවෙ නැත්තන් කපනව කියල බය කරල. ගොඩක්ම තුන් සිංහලෙ හිගන්නො ඕකගෙ මගුල් වලට යන්නෙ ආතක් පාතක් නැති නිසා. හිගන ආන්ඩුවෙ රස්සාවක් ගන්න චාන්ස් එකක් ගන්න වගේ දේවල් වලට උන් වහල් වෙලා ඉන්න නිසා. ඕක ගොන් බයියොන්ට විතරක් අදාල නෑ. උස නම් සිකුරිටි කොට නම් කම්කරු ගන්න පියානො පස්සෙ යන උන් ඉන්නව ඔය වගේම.
තමන්ගෙ ජිවිතෙ තමන්ම මහන්සි වෙලා කරගන්න කොන්දක් නැති උනාම ඉතින් ඔහොම වහල් වෙන්න සිද්ධ වෙනව.
පව් කියන්න බෑ. තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහන් ඉන්න එවුන්ට තමා මේ හිගන ගහනය නිසා අසාධාරණය වෙන්නෙ.