සල්මන් ඛාන්ට

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:

:lol::lol::lol:
 

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලංකාවට අඩුවකට තියලා තිබුණේ මෙච්චරයි. මුන්ව ගේන්න වියදම් කරපු සල්ලි ගංවතුර නිසා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වියදම් කරා නම් කොච්චර වටිනවද?:angry::angry::angry:

    උබ කියන එක හරියට හරි මචන්. කෝටි ගනන් සල්ලි වියදම් කරල මුන්ව ගෙන්නල මාකට් පාරක් දාල හරි චන්දෙ ගන්න බලන්නෙ. මේ වගේ මැටි ideas කොහෙන් එනවද මන්ද මුන්ට.. රටේ මිනිස්සුන්ට සලකන්න ඕන වෙලාවක මේ හාල්පාරුවන්ට කෝටි ගනන් සල්ලි වියදම් කරනව. මහ රජාට දැන් නම් හොදටම ආතතිය වගේ.
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Ricky-Gervais-Facepalm-Laugh-Reaction-Gif.gif