සල්මන් ඛාන්ට

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අද NTN පුවත් - අශ්චර්ය කරා යන ගමනේදී,,ඉන්දියාවෙන් රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය.සුපිරි නළු සල්මන් ඛාන් මහතාගේ පසුගිය ශ්‍රී ලනකා ගමනින් පසු රාජපක්ෂ මහතාගේ පාලන ක්‍රමය ගැන ඉතාමත් සතුටු උන ඒ මහතා මෙවර එතුමාගේ පුද්ගල දන පරිත්‍යාගයෙන් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් පැවසිය. ලෝකයේ නොයෙක් රටවල සංචාරය කලත් ලංකාවේ තරම් දියුණුවක් අනෙක් කිසිදු රටක දැක නොමැති බවත්,ලංකාවේ ජනතාව මෙවන් නායකත්වයක් ලැබිම සතුටට කරුණක් බවත් පැවසිය.

    සිරස TV - සල්මන් ඛාන් තෙදින සංචාරයක් සදහා දිවයිනට පෙමිනියේය.. මීළඟ පුවත්,,,

    ස්වර්ණවාහිනී. - බයියට උදවුවට ආපු ඉන්දියන් බායි.. සල්මන් ඛාන් දිවයිනට..

    මර්වින් සිල්වා - සල්මන් ඛාන්ට හූ කිවුවොත් හුකවනවා ..

    ජෙක්සන් ඇන්තනි - අපි සිංහලයෝ,ඒ කියන්නේ විජය රජුගේත් කුවෙනියගේත් දරුවෝ,එහෙම බලනකොට මේක අහඹු සිදුවීමක් නෙවෙයි. වලත් ඒ ආර්ය වංශයේ ලේ තියෙනවා,ආශ්චර්ය කර යන ගමනේදී රාජපක්ෂ මහතාගේ ඒ තියෙන්නාවූ නියම සිංහල ලේ සුවඳ,,ඉන්දියාවේ සල්මන් ඛන්ටත් දැනෙනවා,එතකොට ඛන්ලටත් රාජපක්ෂ මහතාගේ මේ විජයග්‍රහණයේ සම්ප්‍රාප්තිය තහවුරු කරන්න ඒ ලේ නැදැකම ආයාසයකින් තොරව ඉබේම ඇති වෙනවා.එතැනදී රටවල් දෙකක පුර්ෂයන් දෙදෙනෙක් උනත්,රාජපක්ෂ මහතාගේ බල පරාක්‍රමය,ඒ මහා ජන මුල නායකත්වය ,ඒ තියෙන්නා වූ අද්විතීය පාලනය ඉදිරියේදී සල්මන් ඛන්ලටත් හිතෙනවා මෙතුමා වෙනුවෙන් යමක් කරන්න,අන්න එකයි මම කියන්නේ මහින්දාවාදයක් ගොඩ නැගේනවා කියල.

    විමල් වීරවංශ, - අදිරාජ්‍ය වාදීන් කියන්න ඇමරිකාවට,, ඉන්දියාවට නෙවෙයි.සල්මන් ඛාන් රුසියාවේ චන්දෙටත් උදවූ කරා.සිරිසේනට සල්මන් ඛාන් තියා රොෂාන් පිලපිටියවත් මීටින්ග් එකකකට ගෙන්න බෑ.

    සජිත් - පසුගිය ගැන වතුර තත්වය නිසා හේවාගම් කෝරලයේ දෙකේ කණුවේ තුන්වෙනි ගෙදර කුස්සියට නගින පඩි පේලියේ දෙවෙනි පඩිය කැඩුන,අද ආණ්ඩුවෙන් ඒ වෙනුවෙන් මොනවද කරේ,අද ආණ්ඩුවෙන් සල්මන් ඛාන් ගෙනෙල්ල.

    ඉරාජ් - Salman is Doing best For MR .. #MY 3 has no Bollywood buddies .. :D

    කෙහෙළිය.- සල්මන් ඛාන්ට එන්න රජයෙන් කිසිම මුදලක් දීල නෑ එක අහගන්න සල්මන්ගෙන් මගෙන් අහන්න එපා.

    SB - සල්මන් ඛාන් ඉන්දියාව ගිහින් අයෙත් මොදිට වැඩ කරා කියන්නේ සිරිසේනට වෑඩ කරා වගේ.හැබැයි එහෙම කරලා අහුවුනොත් සල්මන් ඛාන්ව gall-face පිට්ටනියට ගෙනත් ජොකා පිටින් දුවවනවා.

    BBS - සල්මන් ඛාන් එක්ක කිසි ගැටලුවක් නෑ,හැබැයි සල්මන්ට ලංකාවෙන් කසාද බදින්න දෙන්න අපි ඉඩ තියන්නේ නැ.
     
    • Like
    Reactions: ShreddeR

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කෙහෙළිය.- සල්මන් ඛාන්ට එන්න රජයෙන් කිසිම මුදලක් දීල නෑ එක අහගන්න සල්මන්ගෙන් මගෙන් අහන්න එපා. :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:
    :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේක තමයි ඔයි අතල්ම කැල්ල.

    සජිත් - පසුගිය ගැන වතුර තත්වය නිසා හේවාගම් කෝරලයේ දෙකේ කණුවේ තුන්වෙනි ගෙදර කුස්සියට නගින පඩි පේලියේ දෙවෙනි පඩිය කැඩුන,අද ආණ්ඩුවෙන් ඒ වෙනුවෙන් මොනවද කරේ,අද ආණ්ඩුවෙන් සල්මන් ඛාන් ගෙනෙල්ල.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කෙහෙළිය.- සල්මන් ඛාන්ට එන්න රජයෙන් කිසිම මුදලක් දීල නෑ එක අහගන්න සල්මන්ගෙන් මගෙන් අහන්න එපා. :lol::lol:
    :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවට අඩුවකට තියලා තිබුණේ මෙච්චරයි. මුන්ව ගේන්න වියදම් කරපු සල්ලි ගංවතුර නිසා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වියදම් කරා නම් කොච්චර වටිනවද?:angry::angry::angry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කෙහෙළිය.- සල්මන් ඛාන්ට එන්න රජයෙන් කිසිම මුදලක් දීල නෑ එක අහගන්න සල්මන්ගෙන් මගෙන් අහන්න එපා.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් ඉතින් තව කුමක් කරන්නද????

    10350344_768435496571657_8605928403795695850_n.jpg

    10885223_768425746572632_5110133279840266271_n.jpg
     
    Last edited:

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    හිරුනිකා - සල්මන් කියන්නේ කවුද? මිනිස්සු යට කරගෙන ගිහින් ඒ මිනිසුන්ව මරල.අද නිදහස් ජිවිතයක් ගත කරන මනුස්සයෙක් ?මේ ආණ්ඩුව කරේ හැමදාම මිනීමරුවෝ ආරක්ෂා කරලා වුන්ට වරප්‍රසාද දුන්න එක,
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:
    :lol::lol::lol: mokadda oiii me ratata wenne :oo:
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    විහිලුවට මේ post දාන්නේ මචන්ලා ,,, හැබැයි ඔය මම සදහන් කරපු අයගෙන් සල්මන්ගේ මේ දේ ගැන ඇහුවොත් උන් කියන්නේ ඔය වගේ උත්තර තමයි,මොකද දීපු උත්තර වල හැටියට මේ වගේ එකක් බලාපොරොත්තු වෙන එක වැරදිද මේ අයගෙන්
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    විහිලුවට මේ post දාන්නේ මචන්ලා ,,, හැබැයි ඔය මම සදහන් කරපු අයගෙන් සල්මන්ගේ මේ දේ ගැන ඇහුවොත් උන් කියන්නේ ඔය වගේ උත්තර තමයි,මොකද දීපු උත්තර වල හැටියට මේ වගේ එකක් බලාපොරොත්තු වෙන එක වැරදිද මේ අයගෙන්
    niyameta liyala thiyenawa, rep 1+