සල්මන් ඛාන් ඝාතන සිද්ධිය

Sen-lu

Well-known member
  • උන්ගෙ ඡන්දෙ ලග හින්ද ISIS කාරයෝ නැගිටිනව වෙන්න ඇති. නැත්නම් මොකාද ඉන්දියාවෙන් ලංකාවට පනින්නෙ. මෙහේ පැනල බෝඩර් එකක්වත් ක්‍රොස් කරල මාරැවෙන්න පුලුවන්යැ. මොඩි පුකය හින්දු මෝඩයෝ අන්දන්න දාන ගොං ප්ලෑන්. ඕව අපේ මයින මාත්‍යය කලේ මීට අවුරුදු ගානකට කලින්. දැන්නම් අපි අහුවෙයි ඕවට
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඩස්පයන්ට ඕන ලංකාව ආයෝජන වලට අනාරක්ෂිත රටක් කියලා ලෝකෙට පෙන්නන්න. මෙහෙ යුද්ධයක් අවුලලා කරපු ටික දැන් වෙන විදියකට පටන් අරන්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උන්ගෙ ඡන්දෙ ලග හින්ද ISIS කාරයෝ නැගිටිනව වෙන්න ඇති. නැත්නම් මොකාද ඉන්දියාවෙන් ලංකාවට පනින්නෙ. මෙහේ පැනල බෝඩර් එකක්වත් ක්‍රොස් කරල මාරැවෙන්න පුලුවන්යැ. මොඩි පුකය හින්දු මෝඩයෝ අන්දන්න දාන ගොං ප්ලෑන්. ඕව අපේ මයින මාත්‍යය කලේ මීට අවුරුදු ගානකට කලින්. දැන්නම් අපි අහුවෙයි ඕවට
    ඉන්දියන් වුන්ට ලංකාවට ලේසියෙන් එන්න පුළුවන් නිසා. වීසා වල.

    මේ වගේ නිව්ස් දාලා රෝ නම් පාස්කු 2 වගේ කරන්න යන්නේ
     
    • Like
    Reactions: NRTG and 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    HhrYSK.jpg
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    deers la maranna hadapu scene eka neda oya thaama yanne
    uge karume saha , indian nuugath samaja wala tharama thamai

    mata thiyena prashne mu ayi USA wage gihin merila inne naththe?

    samahara vita eka eetath wada unsecure athi