
ISIS ලා Export කරන්න පටන් අරගෙන වගේලංකාවෙන් ඉන්දියාවටත් ISIS ලා යනවලු නේ.ඒකෙ හිලව්වට වෙන්න ඇති..![]()
ඉන්දියන් වුන්ට ලංකාවට ලේසියෙන් එන්න පුළුවන් නිසා. වීසා වල.උන්ගෙ ඡන්දෙ ලග හින්ද ISIS කාරයෝ නැගිටිනව වෙන්න ඇති. නැත්නම් මොකාද ඉන්දියාවෙන් ලංකාවට පනින්නෙ. මෙහේ පැනල බෝඩර් එකක්වත් ක්රොස් කරල මාරැවෙන්න පුලුවන්යැ. මොඩි පුකය හින්දු මෝඩයෝ අන්දන්න දාන ගොං ප්ලෑන්. ඕව අපේ මයින මාත්යය කලේ මීට අවුරුදු ගානකට කලින්. දැන්නම් අපි අහුවෙයි ඕවට
නැහැ බය නැතුව උබට ඉන්දියාවට ගිහින් ජීවත් වෙන්න පුළුවන්India wala harak maran ne neda?
උන්ගේ ඡන්දෙට අපිව තමා බයිට් එකට අරගෙන තියෙන්නේමේවානම් බන් මවන කතා.
ඉන්දියාවේ ඔක්කොම කුණු ලංකාවට