සල්මන්_කාන්_ඔබ_අමතයි..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Adoo mee paaharayata apith dunnane udde dinuwa kiyala..maraata hena hathama gahanna ona nathnam ledakwath hadila mariya..yakoo ape salli walin neda mewa me thope salli wage karanne..hariyata rata kalanam ai mechchara ren*e chandeta..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවට අඩුවකට තියලා තිබුණේ මෙච්චරයි. මුන්ව ගේන්න වියදම් කරපු සල්ලි ගංවතුර නිසා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වියදම් කරා නම් කොච්චර වටිනවද?:angry::angry::angry:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනේ මන්ද මේ ලොක්ක කරන කරන හැම එකම හත් පොලේ ගා ගන්නවා:lol::lol:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    10891938_992354560792566_6487384573375881254_n.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් මුගේ කතා අහපු එවුන් හින්දි දන්න එවුන්ද බන්...
    කවදත් නලුවා කරන්නේ රගපාන එක..
    ඒක තේරුම් ගන්න තරම් වත් බුද්දියක් නැති එවුන් ඉන්න රටක් කියලද මුන් හිතන් ඉන්නේ..

    අයියෝ සල්ලි...
    :no:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් මුගේ කතා අහපු එවුන් හින්දි දන්න එවුන්ද බන්...
    කවදත් නලුවා කරන්නේ රගපාන එක..
    ඒක තේරුම් ගන්න තරම් වත් බුද්දියක් නැති එවුන් ඉන්න රටක් කියලද මුන් හිතන් ඉන්නේ..

    අයියෝ සල්ලි...
    :no:
    මේවා විහිලු බන්! උඹට එක තේරෙන් නැද්ද?:lol::lol: