~සල්ලාල යාචකයා~

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
සාර්තක නිර්මාණයක්.
දෙතුන් වරක් කියවා අමාරුවෙන් වටහා ගත්ත,
අනිත් නිර්මාණ වලට වඩා තරමක වෙනස් නිර්මාණයක්.
ඔබට ජය.......
:):):):):)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ මාතෘකාව බොහොම දරුනු ඒ වගෙම සෝචනීය මතෘකාවක් , මීට ටික කාලයකට ඉස්සර මේ වගේ සිද්දියක් නිසා ඒඩ්ස් රෝගයට ගොදුරු වෙච්ච ගෑනු ලමයෙක් ගැන අහන්න ලැබුන. අහින්සක පෙම්වතුන් දෙන්නෙක් මේ වගේ අදම හතර දෙනෙක්ට ගොදුරු වෙච්ච අවස්තාවක්. අද සමාජය අපි හිතන තරම් සුන්දර නැති නිසා අවුරුදු 17, 18, 19 වගේ වයස් වල නන්ගිල මල්ලිල මේ කවියේ තේරුම හොඳට හිතට ගන්නව නම් ගොඩාක් හොඳයි. ආදරය කරන්න ඔනේ එකේ වැරැද්දක් මන් දකින්නෙ නැහැ ඒත් ආදරය තුල හැඟීම් වලට වහල් වෙලා ජීවිත විනාශ කරගන්න එපා මේ වගේ.
රොන් අයියාගේ ප්‍රශශ්තනීය උත්සහය ඉතාමත් අගය කරනව ඒ වගේම සමාජ පිලිලයන් මුලිනුපුටා දැරීමට දුර ඈත රට ඉඳගෙන හරි දරන උත්සහය ඉතාමත් අගය කරනව... සදා ජය වේවා.!


බොහොමත්ම ස්තුතියි මල්ලියගේ ප්‍රශස්ත විචාරයට.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සාර්තක නිර්මාණයක්.
දෙතුන් වරක් කියවා අමාරුවෙන් වටහා ගත්ත,
අනිත් නිර්මාණ වලට වඩා තරමක වෙනස් නිර්මාණයක්.
ඔබට ජය.......
:):):):):)

බොහොම ස්තුතියි ඔබේ වටිනා අගය කිරීමට...
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
ලස්සන නිර්මාණයක් අයියේ
ගෑණු ළමයි උනත් දැනුවත් විය යුතුයි කියලයි මම හිතන්නේ. පරෙස්සමෙන් අදින්න පලදින්න. හැසිරෙන්න. වැරදෙන්න තත්පරයක් උනත් ඇතිනේ.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන නිර්මාණයක් අයියේ
ගෑණු ළමයි උනත් දැනුවත් විය යුතුයි කියලයි මම හිතන්නේ. පරෙස්සමෙන් අදින්න පලදින්න. හැසිරෙන්න. වැරදෙන්න තත්පරයක් උනත් ඇතිනේ.


මල්ලි කියන දෙය තුලත් තියෙනවා පරිස්සම් විය යුතු පැත්තක්....

මෙතැන මගේ නිර්මානයේ ගැහැණු ලමය නම් පරිස්සමින් ඇඳ පැළැඳපු කෙනෙක්..නමුත් එතැනදී නෙවෙයි සල්ලාල යාචකයාගේ භූමිකාව ඉස්මතු වෙන්නේ..දෙදෙනා අවට ලෝකය ගැන නොසිතා ආදරයෙන් තුරුළු වී වෙලී සිටිනා මොහොතේදීයි...

මල්ලියට ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම ගැන.....