~සල්ලාල යාචකයා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
thanks ron ayya!aththatama obe adhas deweema thulin mama mema niraamanye wenath pethikadak dutu athara eya kalin grahanaya karageneemata apohosath weema gena mama kanagatuwemi!
mewan niraaman digatama kireemat aobata shakthiya lebewwa!:)

බොහොම ස්තුතියි සෝමදාස මල්ලියා..

මම දන්නෙ නැති දෙයක් මල්ලිගෙනුත් මල්ලි නොදැන සිටි දෙයක් මගෙනුත් බෙදා හදා ගැනීම හා දැන ඉගෙනීම තමා අප අතර යහ සමාජයක් බිහිවෙන්න නම් කල යුත්තේ හා විය යුත්තේ..

ඒත් ඒක කීයෙන් කී දෙනාද අද සමාජයේ පිලිපදින්නේ...

එකම අදහසකට කොටු වෙලා තමන් හරි යයි (හදවතින් තමන් හරි නැති බව දැන දැනම)කියමින් බොරු මනස්ගාත පිම්බිල්ලක පැටලිලා ඉන්නා අපේ තරුණ තරුණියන්ට ඔබ කදිම ආදර්ශයක්...

සෝමදාස මල්ලියගේ ඔය ගුණාංඟය මම කීපවරක් අත්විඳලා තියෙනවා..ඔබ ඉදිරියටම යායුතු තරුණ රැල්ලේ ඉදිරි පෙල කස කරුවෙක්...

ඔබට ජය....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මම මීට ටික දවසකට කලින් අපේ රුවන් සහෝදරයගේ (මී හරකා) නිර්මාණයකදිත් කිව්වා වගේ අපේ පරම්පරාවේ කෙල්ලො කොල්ලන්ට නිදහසෙ කතා කරන්න තැනක් නැහැ. මම දන්න විදිහට පිට රටවල නම් lovers' park කියලා concept එකක් තියෙනවා.

ලංකාවෙ එහෙමය කියලා තියෙන හැම තැනකදිම ඔයවැනි ප්‍රශ්න ඇතිවෙනවා. කාලෙකට ඉස්සර ගල්කිස්ස පැත්තෙ මෙහෙම තැනකට එක්කන් යන්නම් කියලා තරුන ජෝඩුවක් එක්කන් ගිහිල්ලා කොල්ලා ඉස්සරහම ගැහැණු ළමයට තුන් හතර දෙනෙක්ම අතවර කරලා තුබුනු සිද්ධියකුත් වාර්තාවුනා.

අපේ අම්මලගෙ කාලේ කාතාවක් තිබුනා ලංකාවේ එහා කොනක ඉදලා මෙහා කොනට ගැහැණු ළමයකුට රත්තරන් මාලයකුත් දාගෙන කිසි කරදරයක් නැතිව යන්න පුළුවන් කම තුබුනලු.එහෙම තිබුනු මේ අපි හැමෝගෙම රටට මොකද උනේ...?

අපිට කොතනද වැරදුනේ...?


බටහිර රටවලට නම් ඕවා එච්චර ලොකු දේවල් නෙවෙයිනේ..මෙහේ පෙම්වතුන්ට වෙනමම තැනක් කියලා නැහැ..ස්කෝලේ යන ගමන්...බස් රථයේ..හන්දියේ..කඩපිලේ..ආපන ශාලාවේ කොටින්ම ස්කෝලෙ ඇතුලෙත් ලැබෙන විරාමයේදී ඔය කියනා පෙම් රැඟුම් රඟනවා හා අපට නිරන්තරව ඇස ගැටෙනවා..(මං මෙයින් කොහෙත්ම අදහස් කරන්නේ නෑ අපේ රටෙත් මෙහෙම විය යුතුයි කියලා..පෙම් රැඟුම්වලට මේ රටවල ඇති අසීමිත නිදහස හා ඊට සාපේක්ෂව මේ රටවල ජනතාවගේ ප්‍රතිචාරය ගැන පොඩි උදාහරණයක් විතරයි)

නමුත් එබිකම් කරලා බලන්න එයින් හානි පමුණුවන්න වෙනමම අවශේෂ පිපාසිතයෝ පිරිසක් නෑ..සියලු දෙනාම දැක්කේ නෑ වගේ ඒ තැන්වලින් එහා මෙහා යනවා හා ඔවුන්ගේ වැඩවල නිරතවෙනවා..

මේ රටවල්වල ශිෂ්ඨාචාරයක් නෑ..සදාචාරාත්මක බවක් නෑ ඒ හින්දා තමයි එලිපිට ඔහොම අසික්කිත විදිහට හැසිරෙන්නේ කියලා ගිරිය පුප්පගෙන හඬ නගන අපේ සදාචාර ලොක්කෝ කට්ටිය මේ රටවලට සංචාරයක් ආවම හොරෙන් හැංගිලා ඔය දර්ශන නොමිලේම නරඹලා අසීමිත තෘප්තියක් ලබනවා..

එහෙම පෙම් රැඟුම් මෙහේ සාමාන්‍ය දෙයක් නිසාත්.. අති බහුල නිසාත් යන යන තැන ඔය ඉහත කියපු අපේ කට්ටිය හරි සතුටින් ඇස් පිනවා ගන්නවා.....

නමුත් සංචාරය ඉවර කරල ආයේ තම මව්බිමට ගිහින් සදාචාර උපාසකයින්ගේ කබාය උඩින් පොරවගෙන මෙහේ දුටු අර පෙර කී පෙම් රැඟුම් නිර්දය ලෙස විවේචනය කරන්නේ හා පත්තර වල පිටු ගණන් හෑලි ලියන්නේ නැවත කවදද මෙහෙම අවස්ථාවක් අපිට ලැබෙන්නේ කියල හිත යටින් යදින ගමන්..

අපි ඉන්නේ පුද්ගලයින් දිනවන රටකනේ.. අපි හැමදාම කරන්නෙත් ඒකනේ..
අපි දැන්වත් ඔය පුද්ගලයින් දිනවන රාමුවෙන් එලියට ඇවිත් රටකට ඇවැසි වැඩ පිලිවෙලවල් හා සමාජ ක්‍රමයන් දිනවන තැනට කටයුතු කලොත් අපි අද දකින බොහෝ අධම ක්‍රියාවන් අවම කර ගන්න ඉදිරියේදී අපට හැකි වේවි.....

මල්ලියගේ වටිනා අදහස් දැක්වීමට හා විස්තරයට ගොඩාක් ස්තුතියි....

 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හැම දෙයක් ගැනම මනාව කරුණූ වටහාගෙන අකුරු කරන දයාබර රොන් අය්යෙ ඔයාගෙ පන්හිදට තව තවත් ‍‍‍‍‍‍ශක්තිය ලැබෙවා මෙවැනි වටිනා නිර්මාණ බිහි කිරිමට ඔබට සදා ජය....බුදු සරණයි...

බොහොමත්ම ස්තුතියි සුමුදූ මල්ලියා ඔයාගේ වටිනා අදහසට....
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ප්‍රේමය රාගය අරව මෙව්ව සේරම පටලගෙන දඟලන කස්ටියට මෙන්න කවි...
සුපුරුදු පරිදි උපරිමයි කිව්ව අයියන්ඩි!!! :)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජයේ තවත් පැතිකඩක් ගැන කල අපූරු විග්‍රහයක්
සාර්ථක නිර්මාණයක් රොන් අයියෙ


බොහොමත්ම ස්තුතියි නංගියගේ විචාරයට.......
 

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    ඒයාලට කියන්න වචනයක් මං දන්නෙ නැ
    නමුත් ඒ ඒයාලගෙ අවශ්‍යතාවය...
    ඒක සපුරා ගැනීම පමණයි ඔවුනගෙ අරමුණ..

    වාසියටත් පහසුවටත්
    දැන දැන වැරදි කරනවා
    ඒහෙම වුණත්
    නිදහසටත්
    කියන්න කරැණු තියනවා
    නැතිනම් හදලා කියනවා..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට පුදුම හිතුනා ‍‍මෙ නිර්ර්‍මානය දැකලා . කොයි තරමි අපූරෑවට සමාජ‍ෙය්‍ කතා කරර්‍නනවත් අකමැති පැති කඩක් ගැන කරපු ඉතා අඟනා නිර්ර්‍මානයක්‍‍්‍ .යොදාගෙන තියෙන පින්තුරයත් හරි අ‍‍ෙගයි. ඹබගේ නිර්මාන කලාව මොනවට පැහැදිලි කරන අපූරෑ නිර්මානයක් ද මෙය. අද සමාජය මෙහෙමම තමයි . ලැබෙන ඇසිල්ලකින් තමයි වරද‍ට බැදෙන්නෙත් ඒ ඇසිල්ලම තමයි කෙනෙක් පයෝජනය ගන්නෙත් . ඔබට ජය! සොයුර .
    මම මෙ ටික ලීවෙ ඹ‍‍ෙබ් උදව්වෙන්. ස්තුතියි ඹබට .


    බොහොමත්ම ස්තුතියි සහෝදරී කවදත් වගේ ඔබේ වටිනා විචාරයට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමදාම වගේ අගනා නිර්මාණයක් අයියේ.

    මට නම් සමාජ යථාර්තය මෙතරම් අපූරැවට ගලපන්න බැහැ.

    ඔබට ජය.

    ගොඩාක් ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජයේ තවත් පැති කඩක විවරණයක්...

    අපි ඕකට මුහුණ දුන්න කියල අපි දැන ගන්නකොට අපි හුඟාක්ම පරක්කුයි.උන් එතරම්ම දක්ශයි අපේ ඇස් වහන්න...ඒ වෙලාවට ඉතින් අන්ධ වෙලා ඉන්න වෙලාවනේ...

    විශිශ්ට නිර්මාණයක් ron අයියා..

    බොහොම ස්තුතියි මල්ලියා කවදත් වගේ කරන වටිනා විචාරයට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජ යථාර්තය ඉස්මතු වෙච්ච අවස්ථාවක්
    මළකුණකිනුත් සතුටු වෙන මිනිසුන් සිටින ලෝකයක
    මෙය දශමයක්... ස්තුතියි ඔබට සහෝදරයා
    වටිනා නිර්මාණයක් ....


    හැමදාමත් වගේ මල්ලියගේ යහපත් විචාරයට ගොඩාක් ස්තුතියි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නොපෙනෙන ලෙසින් පෙනෙන ඇත්ත කතාවක ඩිග හැරුමක් කිව්වොත් නිවැරදියි.....
    මෙවන් පුද්ගලයන් ඕන තරම් දැකලා ඇති...ඒත් හිඟන්නෙක්,කියල යනවා මිසක් වෙන යමක් කරනවා අඩුයි

    හොඳ පනිවිඩයක් අපිට තවතවත් සිතන්න මෙ නිර්මානයෙන් කියලා තියෙනවා


    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට.....