හරිම උත්තරයඇත්තටම සල්ලිකාරයෙක් නම් එලියට පේන්න සල්ලි නෑ වගේ හැසිරෙන්න. වෙන දෙන්න උපදෙසක් නෑතනියම ෆුල් මාවලස් ජීවිතයක් ගත කරන්න. එලියට පෙන්නනන එපා
![]()


ඉතින් මට මොකෝමාත් නිදගනිද්දී පයි_ _ ගහනවා අනතුරුදායකයි ️
වෙන්නේ එතකොට පළවෙනි පාරෙන් පස්සේ දිගටම උඩ යනවා. දෙගුණ වේවි වේවිඑක පාරක් පැන්නම දෙපාරක් උඩ යන මෙට්ටයක් අරන් මං නිදාගන්නවා..
සල්ලි තියෙන අයත් නැති අය වගේ හැසිරෙනවා කියන්නේ සල්ලි නැති අයත් සල්ලි තියෙනව වගේ හැසිරෙනවා කියන එක නේඇත්තටම සල්ලිකාරයෙක් නම් එලියට පේන්න සල්ලි නෑ වගේ හැසිරෙන්න![]()


කඩේන්දමම අද 21 වෙනි ගෑනිව ගෙනාවා...![]()
cowboyලෝකේ වටේම travel කරනවා. USA වල invest කරලා citizen ගන්නවා . ඊට පස්සේ අක්කර ගානක් ලොකු ඉඩමක තියෙන farmhouse එකක් ගන්නවා texas පැත්තෙන් . සුපිරි gun collection එකක් හදාගන්නවා. ford raptor එකක් ගන්නවා .
na mata baya hithuna mage adata eyi wathda kiyalaඉතින් මට මොකෝ
Uby elon karyy oka hadann ghin Ape loketh split unoth infinity loop ekk widiyata.
මේ නූලේ දැක්ක වටිනාම අදහස.එක පාරක් පැන්නම දෙපාරක් උඩ යන මෙට්ටයක් අරන් මං නිදාගන්නවා..
ඔය සජිත් වගේ ඉන්න කියන්නේ. හැමෝම එයාව ආදර්ශයට අරගෙන හැසිරෙන්න.ඇත්තටම සල්ලිකාරයෙක් නම් එලියට පේන්න සල්ලි නෑ වගේ හැසිරෙන්න. වෙන දෙන්න උපදෙසක් නෑතනියම ෆුල් මාවලස් ජීවිතයක් ගත කරන්න. එලියට පෙන්නනන එපා
![]()
ඔය සජිත් වගේ ඉන්න කියන්නේ. හැමෝම එයාව ආදර්ශයට අරගෙන හැසිරෙන්න.![]()
yako mewa pennala dan badinnath kalin eye dariwi bada wenawa