සල්ලිකාරයන් සේ හැසිරෙමු

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    ඇත්තටම සල්ලිකාරයෙක් නම් එලියට පේන්න සල්ලි නෑ වගේ හැසිරෙන්න. වෙන දෙන්න උපදෙසක් නෑ 😌 තනියම ෆුල් මාවලස් ජීවිතයක් ගත කරන්න. එලියට පෙන්නනන එපා 😀
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    Land rover defender puma version ekak gannawa.
    Awashya ganata wiyadam karala sapata inna gaman, prasiddiye nathuwa duppath hamotama udawa karanawa

    Ex: Dushakara schools tika hadanawa
    E lamaint onee dewal aran denawa

    ලොකුම හීනයක් තමයි ලමා නිවාසයකට උදවු කරන එකයි, අක්කර ගානක ලොකු ඉඩමක දෙළුම් වවල පිළිකා රෝහලට දෙන එක 😊

    ඇත්තටම සල්ලිකාරයෙක් නම් එලියට පේන්න සල්ලි නෑ වගේ හැසිරෙන්න. වෙන දෙන්න උපදෙසක් නෑ 😌 තනියම ෆුල් මාවලස් ජීවිතයක් ගත කරන්න. එලියට පෙන්නනන එපා 😀
    හරිම උත්තරය :yes::love:
    ------ Post added on Jun 27, 2024 at 6:35 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    එක පාරක් පැන්නම දෙපාරක් උඩ යන මෙට්ටයක් අරන් මං නිදාගන්නවා..
    වෙන්නේ එතකොට පළවෙනි පාරෙන් පස්සේ දිගටම උඩ යනවා. දෙගුණ වේවි වේවි

    ඇත්තටම සල්ලිකාරයෙක් නම් එලියට පේන්න සල්ලි නෑ වගේ හැසිරෙන්න😀
    සල්ලි තියෙන අයත් නැති අය වගේ හැසිරෙනවා කියන්නේ සල්ලි නැති අයත් සල්ලි තියෙනව වගේ හැසිරෙනවා කියන එක නේ
    ------ Post added on Jun 27, 2024 at 7:01 PM
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    Sithala pattaka, kandak uda geyak arann.

    Book collection ekk dnawa. iskole thibba wage ekk... ladder ekk oni udama poth ganna...
    ita passe midumen wahuna kande view eka thiyena window ekk gawa cofee bibi poth kiyonawa..

    Container kipyak wage polawe bassala secret lab ekk hadnwa. Ekata okkoma badu ganwa DIY wada karanna..
    chemical, Electrical and wood work karanna places hadnwa..

    Athi thramm salli thibboth mama nm wenne minussngen ath wela nidhase mama asa dewal karana eka :yes:

    PS: Ammalata nm denna puluwann hama sapkk ma denawa.. Eyala nathi dwasaka hadapu bankare athall eke eka eka ewa ato ato idala marila yanawa :love: :yes:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ලෝකේ වටේම travel කරනවා. USA වල invest කරලා citizen ගන්නවා . ඊට පස්සේ අක්කර ගානක් ලොකු ඉඩමක තියෙන farmhouse එකක් ගන්නවා texas පැත්තෙන් . සුපිරි gun collection එකක් හදාගන්නවා. ford raptor එකක් ගන්නවා .
    cowboy
     
    • Like
    • Love
    Reactions: ZIX and NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දුපතක් සල්ලි වලට අරගෙන තඩි මාලිගාවක් හදනවා. තව අන්තප්පුරයකුත් දානවා
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    slsal said:
    මාත් නිදගනිද්දී පයි_ _ ගහනවා අනතුරුදායකයි ️

    ඉතින් මට මොකෝ
    slsal.jpg

    බලාගෙන මේ ඉන්නේ ඌ @slsal
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,305
    113
    ගේ හදල ඉවරයක් කරල තව ගෙයක් පානමෙන් හදලා හිලක්ස් එකක් අරං රටවටෙ යනව. කේ එෆ් සී ඩේලි කනව රයිස් ඩේලි කනවා
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    එක පාරක් පැන්නම දෙපාරක් උඩ යන මෙට්ටයක් අරන් මං නිදාගන්නවා..
    මේ නූලේ දැක්ක වටිනාම අදහස. ☺️ කෙතරම් සරල මනසක් තිබෙන පුද්ගලයෙක් ද 😁

    ඇත්තටම සල්ලිකාරයෙක් නම් එලියට පේන්න සල්ලි නෑ වගේ හැසිරෙන්න. වෙන දෙන්න උපදෙසක් නෑ 😌 තනියම ෆුල් මාවලස් ජීවිතයක් ගත කරන්න. එලියට පෙන්නනන එපා 😀
    ඔය සජිත් වගේ ඉන්න කියන්නේ. හැමෝම එයාව ආදර්ශයට අරගෙන හැසිරෙන්න. 😂😊