සල්ලිකාරයන් සේ හැසිරෙමු

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    ඉතිං අපිට ගොඩක් සල්ලි තියෙන නිසා .
    මම හිතුව මට හැමදාම එලියෙන් කන්න බෑනේ වෙලාව යනව යන්නයි එන්නයි කරදරයි ඒ නිසා මම Gordan Ramsay ව පඩියක් දීල වැඩට ගත්ත.

    ඔයාල සල්ලි වැඩි උනාම මොකද කරන්නෙ මේ වගේ?
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ලෝකේ වටේම travel කරනවා. USA වල invest කරලා citizen ගන්නවා . ඊට පස්සේ අක්කර ගානක් ලොකු ඉඩමක තියෙන farmhouse එකක් ගන්නවා texas පැත්තෙන් . සුපිරි gun collection එකක් හදාගන්නවා. ford raptor එකක් ගන්නවා .
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මම අඟහරු සල්ලි වලට අරන් ගස් වවලා වායුගෝලයක් හදාගෙන ඒකට වෙලා තනියම සැපේ ඉන්නවා... :yes: අඟහරු සල්ලි වලට ගන්නෙ ගොඩ් ගෙන්
     
    • Like
    Reactions: NRTG