සල්ලිකාරයන් සේ හැසිරෙමු

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතිං අපිට ගොඩක් සල්ලි තියෙන නිසා .
    මම හිතුව මට හැමදාම එලියෙන් කන්න බෑනේ වෙලාව යනව යන්නයි එන්නයි කරදරයි ඒ නිසා මම Gordan Ramsay ව පඩියක් දීල වැඩට ගත්ත.

    ඔයාල සල්ලි වැඩි උනාම මොකද කරන්නෙ මේ වගේ?

    Gordan Ramsay ව පඩියක් දීල වැඩට ගන්නව

    එක පාරක් පැන්නම දෙපාරක් උඩ යන මෙට්ටයක් අරන් මං නිදාගන්නවා..

    Eka gahaddi deka wadinnada
    ------ Post added on Jun 28, 2024 at 11:24 AM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    හොංටිං කප්මැනියක් දාන්න ඕන
    අන්න Good Idea. හරියට service දෙන්න පුළුවන් නම් හොඳටම හොඳයි. සපෝට් එකට Reseller Plan එකක් දෙන්නම් :baffled: :rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    - ඉන්වෙස්ට් කරනවා, ඒකෙන් ඉන්කම් එක passive replace වෙන්න විදියක් හදාගන්නවා (කල් යන වැඩක්)
    - උපරීම ණය අඩු කරගන්න බලනවා (Mortgage)
    - හිත නිදහසේ රෑට නිදාගන්නවා
    - අනිත් ගොඩක් උං ලෝන් දාගෙන පුක ඉරාගෙන කරන ශෝ ඕෆ් ඒව මේන්ටේන් කරන්න ගහන රෝල් බලාගෙන ඉන්නවා.