පුක ඉරාගෙනම ඉතුරු කරන්නත් එපා. ටාගට් එකකට ඉතුරු කරන්න. ජිවිතේ කම්මැලි කම නැති වෙන්න පොඩ්ඩක් ආතල් එකක් ගනින් . උදා : අලුත් ෆෝන් එකක්. කෙල්ල එක්ක රව්මක් ගහන්න, ට්‍රිප් එකක් යන්න වගේ. නැත්නම් ලෙවකාලා ඉතුරු කරනන ජිවත් වෙන්නේ මොකද බන්
ඔව් එකත් ඇත්ත. එඋනට අතේ සල්ලි නැති උනාම එකෙක් නැහැ උදව් කරන්න.
එක නම් ඇත්ත තමයි. මම නම් පඩියෙන් ගානක් දිගුකාලීනව ඉතුරු කරනවා. තව ගානක් කෙටි කාලීනව ඉතුරු කරනවා. මේකෙන් කරන්නේ ෆෝන් කැමරා ට්‍රිප් යන්න වගේ.