සල්ලිකාරයෙක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Thanks. karanna hoda investments monawada machan? month ekakata 100000 - 300000 wage invest karanna puluwan nam?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පුක ඉරාගෙනම ඉතුරු කරන්නත් එපා. ටාගට් එකකට ඉතුරු කරන්න. ජිවිතේ කම්මැලි කම නැති වෙන්න පොඩ්ඩක් ආතල් එකක් ගනින් . උදා : අලුත් ෆෝන් එකක්. කෙල්ල එක්ක රව්මක් ගහන්න, ට්‍රිප් එකක් යන්න වගේ. නැත්නම් ලෙවකාලා ඉතුරු කරනන ජිවත් වෙන්නේ මොකද බන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පුක ඉරාගෙනම ඉතුරු කරන්නත් එපා. ටාගට් එකකට ඉතුරු කරන්න. ජිවිතේ කම්මැලි කම නැති වෙන්න පොඩ්ඩක් ආතල් එකක් ගනින් . උදා : අලුත් ෆෝන් එකක්. කෙල්ල එක්ක රව්මක් ගහන්න, ට්‍රිප් එකක් යන්න වගේ. නැත්නම් ලෙවකාලා ඉතුරු කරනන ජිවත් වෙන්නේ මොකද බන්

    ඔව් එකත් ඇත්ත. එඋනට අතේ සල්ලි නැති උනාම එකෙක් නැහැ උදව් කරන්න.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔව් එකත් ඇත්ත. එඋනට අතේ සල්ලි නැති උනාම එකෙක් නැහැ උදව් කරන්න.

    එක නම් ඇත්ත තමයි. මම නම් පඩියෙන් ගානක් දිගුකාලීනව ඉතුරු කරනවා. තව ගානක් කෙටි කාලීනව ඉතුරු කරනවා. මේකෙන් කරන්නේ ෆෝන් කැමරා ට්‍රිප් යන්න වගේ.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    එක නම් ඇත්ත තමයි. මම නම් පඩියෙන් ගානක් දිගුකාලීනව ඉතුරු කරනවා. තව ගානක් කෙටි කාලීනව ඉතුරු කරනවා. මේකෙන් කරන්නේ ෆෝන් කැමරා ට්‍රිප් යන්න වගේ.

    oh jiwithaya widinnath epeye neda mchn?